වෙනත් පුවත්මරණයට පත්ව සිටි දැවැන්ත මුහුදු ඌරා...Apr 20, 202611:04 AMShare මරණයට පත්ව සිටි දැවැන්ත 'මුහුදු ඌරා' නම් ගැහැණු මත්ස්‍යයෙකු කල්පිටිය වන්නිමුන්දලම කලපු තීරයට ගොඩ ගසා තිබියදී හමුවු බව කල්පිටිය වනජීවි කාර්යාල නිළධාරීන් පවසයි. ඡායාරූප පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ