ලොරි රථයක් අඩි 250ක් ප්‍රපාතයට පෙරළෙයිතේ දළු ප්‍රවාහනය කරන ලද ලොරි රථයක් අඩි 250ක් ප්‍රපාතයකට පෙරළී රියදුරු සහ රිය සහායකයා බරපතළ ලෙස තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.May 21, 202610:08 AMනීතිවිරෝධී රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් පොලීසියෙන් වටලයිනීතිවිරෝධී ලෙස සන්නිවේදන උපකරණ යොදාගනිමින් පවත්වාගෙන ගිය රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශ නිලධාරීන් විසින් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.May 20, 202606:30 AMගවයින් සඳහා අභයදානය දීමඋදාවන වෙසක් පොහොය නිමිත්තෙන් හොරොව්පතාන අඹගස්වැවදී ගවයින් 37 දෙනෙකුට අභයදානය ලබා දෙයි.May 19, 202610:20 AMගවයින් සඳහා අභයදානය දීමඋදාවන වෙසක් පොහොය නිමිත්තෙන් හොරොව්පතාන අඹගස්වැවදී ගවයින් 37 දෙනෙකුට අභයදානය ලබා දෙයි.May 19, 202610:20 AMනිල්වලා ගඟට වැටුණු සූපවේදියා අතුරුදන්සිය රැකියාව සඳහා ගාල්ල බලා යාමට පැමිණි සූපවේදයකු නිල්වලා ගඟේ අකුරැස්ස නගරාසනයේ ඇති අනාරක්ෂිත ස්ථානයකින් ඇද වැටී අතුරුදන් වී ඇතැයි පොලීසිය පවසයි.May 19, 202609:27 AMනිල්වලා ගඟට වැටුණු සූපවේදියා අතුරුදන්සිය රැකියාව සඳහා ගාල්ල බලා යාමට පැමිණි සූපවේදයකු නිල්වලා ගඟේ අකුරැස්ස නගරාසනයේ ඇති අනාරක්ෂිත ස්ථානයකින් ඇද වැටී අතුරුදන් වී ඇතැයි පොලීසිය පවසයි.May 19, 202609:27 AMරණවිරු සැමරුමදාහත් වන රණවිරු සැමරුම් දිනය නිමිත්තෙන් නාඋල රණවිරු සංසදය විසින් රණවිරු උපහාර උත්සවයක් අද (18) සංවිධානය කොට තිබිණි.

ජායාරූප - දඹුල්ල කාංචන කුමාර ආරියදාසMay 18, 202601:35 PMරණවිරු සැමරුමදාහත් වන රණවිරු සැමරුම් දිනය නිමිත්තෙන් නාඋල රණවිරු සංසදය විසින් රණවිරු උපහාර උත්සවයක් අද (18) සංවිධානය කොට තිබිණි.

ජායාරූප - දඹුල්ල කාංචන කුමාර ආරියදාසMay 18, 202601:35 PMසේනවල්ලි වැවේ ගිලී පුද්ගලයෙකු මරුටතඹලගමුව පොලිස් වසමේ සේනවල්ලි වැවේ ගිලීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.May 17, 202610:51 AMසේනවල්ලි වැවේ ගිලී පුද්ගලයෙකු මරුටතඹලගමුව පොලිස් වසමේ සේනවල්ලි වැවේ ගිලීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.May 17, 202610:51 AMආර්ථික අභියෝග ගැන නාමල්ගේ මතයඅපගේ උදාරතම ජයග්‍රහණ අත් කරගත්තේ, සංවර්ධනය ශිෂ්ටාචාරය සමඟ සුසංයෝගයෙන් ක්‍රියාකළ විටදී බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.May 17, 202609:37 AMආර්ථික අභියෝග ගැන නාමල්ගේ මතයඅපගේ උදාරතම ජයග්‍රහණ අත් කරගත්තේ, සංවර්ධනය ශිෂ්ටාචාරය සමඟ සුසංයෝගයෙන් ක්‍රියාකළ විටදී බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.May 17, 202609:37 AMදුම්රිය අනතුරඅද (16) අලුයම කැලණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පැනීමකට ලක්වී මැදිරියක් පෙරළීයෑමෙන් අනතුරක් සිදුවිය.May 16, 202601:56 PMදුම්රිය අනතුරඅද (16) අලුයම කැලණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පැනීමකට ලක්වී මැදිරියක් පෙරළීයෑමෙන් අනතුරක් සිදුවිය.May 16, 202601:56 PMදෙදරු පියෙකුට මරු කැඳවූ ආරවුලකටුදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි දෙදරු පියෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බවට මාතලේ පොලීසිය සැකකරයි.May 14, 202610:53 AMදෙදරු පියෙකුට මරු කැඳවූ ආරවුලකටුදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි දෙදරු පියෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බවට මාතලේ පොලීසිය සැකකරයි.May 14, 202610:53 AMඇල්ලවල දියඇල්ලඇල්ලවල දියඇල්ල

ජායාරූප - ජයන්ත වීරසේකරMay 14, 202610:18 AMඇල්ලවල දියඇල්ලඇල්ලවල දියඇල්ල

ජායාරූප - ජයන්ත වීරසේකරMay 14, 202610:18 AMවිදුලි සැර වැදී කාන්තාවක් මරුටඌරගස්මංහන්දිය රකිනාකන්ද ප්‍රදේශයේ විදුලි සැර වැදී කාන්තාවක් මියගොස් තිබේ.May 14, 202609:45 AMවිදුලි සැර වැදී කාන්තාවක් මරුටඌරගස්මංහන්දිය රකිනාකන්ද ප්‍රදේශයේ විදුලි සැර වැදී කාන්තාවක් මියගොස් තිබේ.May 14, 202609:45 AM2026 දී ලාංකිකයන් දහසකට කොරියානු සිහිනය සැබෑ වෙයි2026 වර්ෂයේ ජනවාරි මාසයේ සිට අද (13) දක්වා ගතවූ කාලය තුළ දකුණු කොරියානු රැකියා දහසකට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන්ට හිමි ව තිබේ.May 13, 202601:58 PM2026 දී ලාංකිකයන් දහසකට කොරියානු සිහිනය සැබෑ වෙයි2026 වර්ෂයේ ජනවාරි මාසයේ සිට අද (13) දක්වා ගතවූ කාලය තුළ දකුණු කොරියානු රැකියා දහසකට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන්ට හිමි ව තිබේ.May 13, 202601:58 PMබෝ ගසක අත්තක් ත්‍රි රෝද රථයක් මතට කඩා වැටෙයි.බෝ ගසක අත්තක් ත්‍රි රෝද රථයක් මතට කඩා වැටෙයි.

ජායාරූප - කාංචන කුමාර ආරියදාසMay 13, 202610:02 AMබෝ ගසක අත්තක් ත්‍රි රෝද රථයක් මතට කඩා වැටෙයි.බෝ ගසක අත්තක් ත්‍රි රෝද රථයක් මතට කඩා වැටෙයි.

ජායාරූප - කාංචන කුමාර ආරියදාසMay 13, 202610:02 AMඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකියශ්රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.May 12, 202604:16 PMඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකියශ්රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.May 12, 202604:16 PMගම හරහා ගිය තනියාගම හරහා ගිය තනියා

ඡායාරූප - පොලොන්නරුව මධුසංකMay 12, 202611:07 AMගම හරහා ගිය තනියාගම හරහා ගිය තනියා

ඡායාරූප - පොලොන්නරුව මධුසංකMay 12, 202611:07 AMඅධික වර්ෂාපතනය සමග රාවණා ඇල්ලේ විශාල ජල පහරක් කඩා වැටේ.ඇල්ල සහ රාවණා දිය ඇල්ලේ ජල පෝශක ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය සමග ඇල්ල රාවණා දිය ඇල්ලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහල ගොස් තිබේ.

ජායාරූප - ජයන්ත වීරසේකරMay 12, 202610:00 AMඅධික වර්ෂාපතනය සමග රාවණා ඇල්ලේ විශාල ජල පහරක් කඩා වැටේ.ඇල්ල සහ රාවණා දිය ඇල්ලේ ජල පෝශක ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය සමග ඇල්ල රාවණා දිය ඇල්ලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහල ගොස් තිබේ.

ජායාරූප - ජයන්ත වීරසේකරMay 12, 202610:00 AMගල්පොත්ත ඇල්ල කුණු කසළ ගොඩ ගැසී අපිරිසිදු වෙයි.ගල්පොත්ත ඇල්ල කුණු කසළ ගොඩ ගැසී අපිරිසිදු වෙයි.

ජායාරූප - ශානක ප්‍රසාද්May 11, 202610:48 AMගල්පොත්ත ඇල්ල කුණු කසළ ගොඩ ගැසී අපිරිසිදු වෙයි.ගල්පොත්ත ඇල්ල කුණු කසළ ගොඩ ගැසී අපිරිසිදු වෙයි.

ජායාරූප - ශානක ප්‍රසාද්May 11, 202610:48 AMආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේඇඹිලිපිටිය, කොඩිකන්ද ප්‍රදේශයේ දී මොට ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.May 11, 202608:07 AMආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේඇඹිලිපිටිය, කොඩිකන්ද ප්‍රදේශයේ දී මොට ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.May 11, 202608:07 AMඅධික වර්ෂාවත් සමඟ කලාවැව පිටාර ගලයි.අධික වර්ෂාවත් සමඟ කලාවැව පිටාර ගලයි.

ජායාරූප - අතුළ නෙළුම්පත්ගමMay 10, 202611:29 AMඅධික වර්ෂාවත් සමඟ කලාවැව පිටාර ගලයි.අධික වර්ෂාවත් සමඟ කලාවැව පිටාර ගලයි.

ජායාරූප - අතුළ නෙළුම්පත්ගමMay 10, 202611:29 AMමිනුවන්ගොඩ කටුවැල්ලගම ප්‍රදේශයේ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයටමිනුවන්ගොඩ - කටුවැල්ගම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.May 09, 202603:20 PMමිනුවන්ගොඩ කටුවැල්ලගම ප්‍රදේශයේ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයටමිනුවන්ගොඩ - කටුවැල්ගම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.May 09, 202603:20 PM