header logo
SLIC
වෙනත් පුවත්
ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
May 11, 202608:07 AM
ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
EDEX

ඇඹිලිපිටිය, කොඩිකන්ද ප්‍රදේශයේ දී මොට ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 52ක් වූ කොඩිකන්ද, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ පුද්ගලයා සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් යකඩ පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇඹිලිපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight