header logo
SLIC
වෙනත් පුවත්
2026 දී ලාංකිකයන් දහසකට කොරියානු සිහිනය සැබෑ වෙයි
May 13, 202601:58 PM
2026 දී ලාංකිකයන් දහසකට කොරියානු සිහිනය සැබෑ වෙයි
EDEX

2026 වර්ෂයේ ජනවාරි මාසයේ සිට අද (13) දක්වා ගතවූ කාලය තුළ දකුණු කොරියානු රැකියා දහසකට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන්ට හිමි ව තිබේ.

ඒ අනුව පිරිමි පුද්ගලයන් 923ක් සහ කාන්තාවන් 76 දෙනෙකු සඳහා දකුණු කොරියාවේ නිශ්පාදන, ධීවර, සේවා අංශ මෙන්ම ඉදිකිරීම් යන ක්ෂේත්‍ර සදහා මෙලෙස රැකියා අවස්ථාවන් හිමි වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.

මේ අතර, දකුණු කොරියාවේ නිශ්පාදන අංශයේ රැකියා හිමි කරගත් 926 වැනි කණ්ඩායමට අයත් 90 දෙනෙකු සදහා ඊයේ (12) දින අවසන් දැනුවත් කිරීමේ වැඩසටහන හා ගුවන් ප්‍රවේශපත්‍ර ලබා දීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේදී සිදුකර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight