වෙනත් පුවත්ගවයින් සඳහා අභයදානය දීමMay 19, 202610:20 AMShare ගවයින් සඳහා අභයදානය දීම උදාවන වෙසක් පොහොය නිමිත්තෙන් හොරොව්පතාන අඹගස්වැවදී ගවයින් 37 දෙනෙකුට අභයදානය ලබා දෙයි.