පොල් වගාවටත් රක්ෂණ ආවරණයක්ශ්රී ලංකාවේ නව පොල් වගාව ඉලක්ක කර ගනිමින් පොල් පැළ සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් හඳුන්වා දී තිබේ.Jun 24, 202610:04 AMවෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීය ක්ෂේත්රයට අදාළ ගැටලු රැසකට කඩිනම් විසඳුම්සමස්ත ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ (ACMLS) වෘත්තිකයින්ගේ වෘත්තීය ගැටළු කිහිපයක් සඳහා විසදුම් ලබාගැනීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ එම සංගමයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.Jun 23, 202610:58 AMඩිජිටල් රූපවාහිනී ව්‍යාපෘතිය කඩිනම් කෙරේ - JICA ආයතනයෙන්යෙන් මිලියන 400ක්මෙරට ජාතික ඩිජිටල් රූපවාහිනී විකාශන ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.Jun 22, 202605:53 PMඩිජිටල් රූපවාහිනී ව්‍යාපෘතිය කඩිනම් කෙරේ - JICA ආයතනයෙන්යෙන් මිලියන 400ක්මෙරට ජාතික ඩිජිටල් රූපවාහිනී විකාශන ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.Jun 22, 202605:53 PMදක්ෂිණ අධිවේගපවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ දක්ෂිණ අධිවේගයේ රථ වාහන ගමනාගමනය සිදුවන අයුරු අද දෙරණ කැමරාවේ මෙලෙස සටහන් වුණි.

ඡායාරූප - කලුතර බිමල්Jun 22, 202605:17 PMදක්ෂිණ අධිවේගපවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ දක්ෂිණ අධිවේගයේ රථ වාහන ගමනාගමනය සිදුවන අයුරු අද දෙරණ කැමරාවේ මෙලෙස සටහන් වුණි.

ඡායාරූප - කලුතර බිමල්Jun 22, 202605:17 PMඋඩප්පුව වෙරළ තීරයේ නාඳුනන පිරිමි මළ සිරුරක්උඩප්පුව ආඬිමුනේ වෙරළ තීරයේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමුවී තිබේ.Jun 22, 202604:05 PMඋඩප්පුව වෙරළ තීරයේ නාඳුනන පිරිමි මළ සිරුරක්උඩප්පුව ආඬිමුනේ වෙරළ තීරයේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමුවී තිබේ.Jun 22, 202604:05 PMතඹුත්තේගම නිවසකින් පුද්ගල මළසිරුරක් හමුවේතඹුත්තේගම, යාය 05 ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට තඹුත්තේගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.Jun 22, 202609:44 AMතඹුත්තේගම නිවසකින් පුද්ගල මළසිරුරක් හමුවේතඹුත්තේගම, යාය 05 ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට තඹුත්තේගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.Jun 22, 202609:44 AMජාත්‍යන්තර යෝගා දිනයජාත්යන්තර යෝගා දිනය නිමිත්තෙන් යෝගා දින සැමරුම් උත්සවයක් අද (21) දින හැටන් ශ්‍රී මාණ්ක්ක පිල්ලෙයාර් හින්දු කෝවිලේ සංස්කෘතික ශාලාවේදී පැවැත්විණ.Jun 21, 202612:02 PMජාත්‍යන්තර යෝගා දිනයජාත්යන්තර යෝගා දිනය නිමිත්තෙන් යෝගා දින සැමරුම් උත්සවයක් අද (21) දින හැටන් ශ්‍රී මාණ්ක්ක පිල්ලෙයාර් හින්දු කෝවිලේ සංස්කෘතික ශාලාවේදී පැවැත්විණ.Jun 21, 202612:02 PMනිදන් හෑරු සැකකරු පොලිස් අත්අඩංගුවටපුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Jun 21, 202607:33 AMනිදන් හෑරු සැකකරු පොලිස් අත්අඩංගුවටපුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Jun 21, 202607:33 AMමුල් ළමා විය සංවර්ධන ක්ෂේත්රය ගැන පළවන මත ගැන අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්මුල් ළමාවිය සංවර්ධන ක්ෂේත්රය ඉලක්ක කරගනිමින් ඇතැම් පාර්ශව විසින් ජනගත කරනු ලබන සාවද්‍ය මත සම්බන්ධව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.Jun 19, 202611:06 AMමුල් ළමා විය සංවර්ධන ක්ෂේත්රය ගැන පළවන මත ගැන අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්මුල් ළමාවිය සංවර්ධන ක්ෂේත්රය ඉලක්ක කරගනිමින් ඇතැම් පාර්ශව විසින් ජනගත කරනු ලබන සාවද්‍ය මත සම්බන්ධව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.Jun 19, 202611:06 AMඩෙංගු මර්දන සතියදිවයින පුරා දැනට ක්‍රියාත්මක වන විශේෂ ජාතික ඩෙංගු මර්දන සතියේ පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව, එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ සිසු සිසුවියන් සහ ආචාර්ය මණ්ඩලය එක්ව ප්‍රජාව දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද (18) දින සාර්ථකව සංවිධානය කර තිබිණි.

ඡායාරූප - තිසර සමල් අනුරාධපුරJun 18, 202610:48 AMඩෙංගු මර්දන සතියදිවයින පුරා දැනට ක්‍රියාත්මක වන විශේෂ ජාතික ඩෙංගු මර්දන සතියේ පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව, එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ සිසු සිසුවියන් සහ ආචාර්ය මණ්ඩලය එක්ව ප්‍රජාව දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද (18) දින සාර්ථකව සංවිධානය කර තිබිණි.

ඡායාරූප - තිසර සමල් අනුරාධපුරJun 18, 202610:48 AMනොසිතූ මොහොතක අවාසනාවන්ත ඉරණමකට මුහුණදුන් ගුරුවරියයාපනය - නුවර ප්‍රධාන මාර්ගයේ පූනෑව කුඹුගොල්ලෑව ප්‍රදේශයේදී බස් රථයකට යටවීමෙන් ගුරුවරියක් ජිවිතක්ෂයට පත්ව ඇති බව මැදවච්චිය, පූනෑව පොලීසිය පවසයි.Jun 18, 202609:36 AMනොසිතූ මොහොතක අවාසනාවන්ත ඉරණමකට මුහුණදුන් ගුරුවරියයාපනය - නුවර ප්‍රධාන මාර්ගයේ පූනෑව කුඹුගොල්ලෑව ප්‍රදේශයේදී බස් රථයකට යටවීමෙන් ගුරුවරියක් ජිවිතක්ෂයට පත්ව ඇති බව මැදවච්චිය, පූනෑව පොලීසිය පවසයි.Jun 18, 202609:36 AM'රටම එකට' ජාතික මෙහෙයුම මගින් පුද්ගලයින් 988ක් දැලේදිවයින පුරා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහාවන 'රටම එකට' ජාතික මෙහෙයම මගින් පුද්ගලයින් 988 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Jun 17, 202612:58 PM'රටම එකට' ජාතික මෙහෙයුම මගින් පුද්ගලයින් 988ක් දැලේදිවයින පුරා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහාවන 'රටම එකට' ජාතික මෙහෙයම මගින් පුද්ගලයින් 988 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Jun 17, 202612:58 PMකාසල්රි ජලාශයහැටන් දික්ඔය නගරයේ දිනපතා එකතුවන කැළි කසල කාසල්රි ජලාශයට මුදා හරින බව ප්‍රදේශවාසීන් චෝදනා කරති.

ඡායාරූප - හැටන් රංජිත්Jun 17, 202611:03 AMකාසල්රි ජලාශයහැටන් දික්ඔය නගරයේ දිනපතා එකතුවන කැළි කසල කාසල්රි ජලාශයට මුදා හරින බව ප්‍රදේශවාසීන් චෝදනා කරති.

ඡායාරූප - හැටන් රංජිත්Jun 17, 202611:03 AMකෝටි පහක හෑෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවටරුපියල් කෝටි 5ක් පමණ වටිනා හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් තුනයි ග්‍රෑම් 215ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.Jun 14, 202603:10 PMකෝටි පහක හෑෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවටරුපියල් කෝටි 5ක් පමණ වටිනා හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් තුනයි ග්‍රෑම් 215ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.Jun 14, 202603:10 PMඋඩරට දුම්රිය මාර්ගයදිට්වා සුලි කුණාටුවෙන් නාය ගිය උඩරට දුම්රිය මාර්ගයේ ප්රතිංසස්කරණ කටයුතු කඩිනම් කෙරේ.

ඡායාරූප - හැටන් රංජිත්Jun 14, 202611:58 AMඋඩරට දුම්රිය මාර්ගයදිට්වා සුලි කුණාටුවෙන් නාය ගිය උඩරට දුම්රිය මාර්ගයේ ප්රතිංසස්කරණ කටයුතු කඩිනම් කෙරේ.

ඡායාරූප - හැටන් රංජිත්Jun 14, 202611:58 AMඅංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ජාත්‍යන්තර ඇගයීමක්ඩෙංගු රෝගය සම්බන්ධයෙන් ඒකාබද්ධ ජාත්‍යන්තර පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබේ.Jun 11, 202603:58 PMඅංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ජාත්‍යන්තර ඇගයීමක්ඩෙංගු රෝගය සම්බන්ධයෙන් ඒකාබද්ධ ජාත්‍යන්තර පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබේ.Jun 11, 202603:58 PMකල්පිටිය අෂ්ඨපල බෝධීන් වහන්සේට සුළගින් හානිකල්පිටිය නගර මධ්‍යයේ පිහිටා ඇති චෛතිහාසික බෝධීන් වහන්සේගේ දැවැන්ත අත්තක් සුළගින් කඩා වැටී තිබුණි.Jun 11, 202612:59 PMකල්පිටිය අෂ්ඨපල බෝධීන් වහන්සේට සුළගින් හානිකල්පිටිය නගර මධ්‍යයේ පිහිටා ඇති චෛතිහාසික බෝධීන් වහන්සේගේ දැවැන්ත අත්තක් සුළගින් කඩා වැටී තිබුණි.Jun 11, 202612:59 PMවිශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 30ක් සෘජුව හඳුනා ගැනේදිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 30ක් සෘජුව හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.Jun 10, 202604:15 PMවිශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 30ක් සෘජුව හඳුනා ගැනේදිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 30ක් සෘජුව හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.Jun 10, 202604:15 PMතිරිංග ක්‍රියා විරහිත වී ටිපර් රථයක් අනතුරකවලපනේ කිර්ති බණ්ඩාරපුර සිට මස්කෙළිය දක්වා වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක හදිසියේ තිරිංග ක්‍රියා විරහිත වීම නිසා ටිපර් රථය රියදුරුගේ පාලනයෙන් මිදී ටිපර් රථය කන්දක ගැටී නතර වී ඇති බව නානුඔය පොලීසිය පවසයි.Jun 09, 202611:00 AMතිරිංග ක්‍රියා විරහිත වී ටිපර් රථයක් අනතුරකවලපනේ කිර්ති බණ්ඩාරපුර සිට මස්කෙළිය දක්වා වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක හදිසියේ තිරිංග ක්‍රියා විරහිත වීම නිසා ටිපර් රථය රියදුරුගේ පාලනයෙන් මිදී ටිපර් රථය කන්දක ගැටී නතර වී ඇති බව නානුඔය පොලීසිය පවසයි.Jun 09, 202611:00 AMරාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයට තවත් 237ක්රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයේ තෙවන ශ්‍රේණිය සඳහා 237 දෙනෙකුගෙන් යුත් දෙවන කණ්ඩායමක් බඳවා ගැනීම සඳහා වන කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.Jun 08, 202604:58 PMරාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයට තවත් 237ක්රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයේ තෙවන ශ්‍රේණිය සඳහා 237 දෙනෙකුගෙන් යුත් දෙවන කණ්ඩායමක් බඳවා ගැනීම සඳහා වන කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.Jun 08, 202604:58 PM