header logo
SLIC
වෙනත් පුවත්
ඩෙංගු මර්දන සතිය
Jun 18, 202610:48 AM
ඩෙංගු මර්දන සතිය
EDEX

දිවයින පුරා දැනට ක්‍රියාත්මක වන විශේෂ ජාතික ඩෙංගු මර්දන සතියේ පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව, එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ සිසු සිසුවියන් සහ ආචාර්ය මණ්ඩලය එක්ව ප්‍රජාව දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද (18) දින සාර්ථකව සංවිධානය කර තිබිණි.

ඡායාරූප - තිසර සමල් අනුරාධපුර

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight