
දිවයින පුරා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහාවන 'රටම එකට' ජාතික මෙහෙයම මගින් පුද්ගලයින් 988 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (16) දින වාර්තාවට අනුව සැකකරුවන් 05 දෙනෙකු සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇත.
මෙහි සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වේ.






















































