වෙනත් පුවත්කල්පිටිය අෂ්ඨපල බෝධීන් වහන්සේට සුළගින් හානිJun 11, 202612:59 PMShare කල්පිටිය නගර මධ්‍යයේ පිහිටා ඇති චෛතිහාසික බෝධීන් වහන්සේගේ දැවැන්ත අත්තක් සුළගින් කඩා වැටී තිබුණි. ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ