වෙනත් පුවත්දුම්රිය අනතුරMay 16, 202601:56 PMShare දුම්රිය අනතුර අද (16) අලුයම කැලණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පැනීමකට ලක්වී මැදිරියක් පෙරළීයෑමෙන් අනතුරක් සිදුවිය.