අලිකොටආර ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේවැල්ලවාය සහ අලිකොටආර ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනය සමග වැල්ලවාය අලිකොටආර ජලාශයේ වාන් දොරටු ඊයේ රාත්‍රී සිට විවෘත කිරීමට ජලාශ භාර ඉංජිනේරුවන් පියවර ගෙන තිබේ.

ජායාරූප - ජයන්ත වීරසේකරMay 09, 202611:17 AMඅලිකොටආර ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේවැල්ලවාය සහ අලිකොටආර ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනය සමග වැල්ලවාය අලිකොටආර ජලාශයේ වාන් දොරටු ඊයේ රාත්‍රී සිට විවෘත කිරීමට ජලාශ භාර ඉංජිනේරුවන් පියවර ගෙන තිබේ.

ජායාරූප - ජයන්ත වීරසේකරMay 09, 202611:17 AMපාලිත තෙවරප්පෙරුමගේ දෙවර්ෂ පූර්ණ පිංකම සිදුකෙරේහිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දෙවර්ෂ පූර්ණ පිංකම පසුගියදා මතුගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි.May 08, 202609:30 PMපාලිත තෙවරප්පෙරුමගේ දෙවර්ෂ පූර්ණ පිංකම සිදුකෙරේහිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දෙවර්ෂ පූර්ණ පිංකම පසුගියදා මතුගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි.May 08, 202609:30 PMරාජ්‍ය සේවකයින්ගේ දරුවන් වෙනුවෙන් නව ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් විවෘත කෙරේසමස්ත චීන කාන්තා සම්මේලනයේ ප්‍රදානයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසඳයට ලැබුණු භාණ්ඩ හා උපකරණ උපයෝගී කරගනිමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ “ගොවිජන මන්දිර” පරිශ්‍රයේ ඉදිකළ නව ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් විවෘත කර තිබේ.May 08, 202610:49 AMරාජ්‍ය සේවකයින්ගේ දරුවන් වෙනුවෙන් නව ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් විවෘත කෙරේසමස්ත චීන කාන්තා සම්මේලනයේ ප්‍රදානයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසඳයට ලැබුණු භාණ්ඩ හා උපකරණ උපයෝගී කරගනිමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ “ගොවිජන මන්දිර” පරිශ්‍රයේ ඉදිකළ නව ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් විවෘත කර තිබේ.May 08, 202610:49 AMරුපියල් කෝටි 80කට වැඩි මුදලක් අතුරුදන්වෙලා, ආණ්ඩුව තවම නිදි - නාමල්මුදල් අමාත්‍යාංශයට අදාළ ගනුදෙනුවකදී රුපියල් කෝටි 80කට අධික මුදලක් අතුරුදන් වී ඇතැයි චෝදනා කරමින්, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව, මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව මෙතෙක් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.May 08, 202607:46 AMරුපියල් කෝටි 80කට වැඩි මුදලක් අතුරුදන්වෙලා, ආණ්ඩුව තවම නිදි - නාමල්මුදල් අමාත්‍යාංශයට අදාළ ගනුදෙනුවකදී රුපියල් කෝටි 80කට අධික මුදලක් අතුරුදන් වී ඇතැයි චෝදනා කරමින්, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව, මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව මෙතෙක් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.May 08, 202607:46 AMවනාන්තරයක් එළිපෙහෙලි කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවනාකොළගනේ පුරාණ රජ මහා විහාරය අවට පිහිටි වනාන්තර කලාප, පෙහෙළි කර ඒවා වාණිජ වගාවන් සඳහා පෞද්ගලික පාර්ශ්ව වෙත ලබාදීමට එම විහාරයේ විහාරාධිපති හිමියන් ගනු ලැබූ පියවර...May 07, 202601:49 PMවනාන්තරයක් එළිපෙහෙලි කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවනාකොළගනේ පුරාණ රජ මහා විහාරය අවට පිහිටි වනාන්තර කලාප, පෙහෙළි කර ඒවා වාණිජ වගාවන් සඳහා පෞද්ගලික පාර්ශ්ව වෙත ලබාදීමට එම විහාරයේ විහාරාධිපති හිමියන් ගනු ලැබූ පියවර...May 07, 202601:49 PMගාල්ල සාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ නව රග්බි නිල ජර්සිය එළිදක්වයි2026 පාසල් රග්බි වාරයට ක්‍රීඩා කරන ගාල්ල සාන්ත ඇලෝෂියස් විද්‍යාලයීය කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම ඊයේ (06) පාසල් ශ්‍රවණාගරයේ පැවති විශේෂ උත්සවයකදී සිදු කෙරුණි.May 07, 202601:40 PMගාල්ල සාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ නව රග්බි නිල ජර්සිය එළිදක්වයි2026 පාසල් රග්බි වාරයට ක්‍රීඩා කරන ගාල්ල සාන්ත ඇලෝෂියස් විද්‍යාලයීය කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම ඊයේ (06) පාසල් ශ්‍රවණාගරයේ පැවති විශේෂ උත්සවයකදී සිදු කෙරුණි.May 07, 202601:40 PMසුන්දර නුවරඑළිය අසුන්දර වූ වසන්ත සැණකෙළිය...අප්‍රේල් මාසයේ නුවරඑළිය මහනගර සභාව විසින් සංවිධානය කර තිබූ වසන්ත සැණකෙළිය ඊයේ (04) දිනයෙන් නිමා වූ අතර වසන්ත සැණකෙළිය සඳහා තාවකාලික කඩ කාමර ඉදිකර තිබුණු භූමිප්‍රදේශය මුළුමනින්ම කසල විමානයක් බවට පත්ව තිබීමක් දක්නට ලැබිණ.

ජායාරූප - ආර්.එෆ්.එම්.සුහෙල්May 05, 202602:21 PMසුන්දර නුවරඑළිය අසුන්දර වූ වසන්ත සැණකෙළිය...අප්‍රේල් මාසයේ නුවරඑළිය මහනගර සභාව විසින් සංවිධානය කර තිබූ වසන්ත සැණකෙළිය ඊයේ (04) දිනයෙන් නිමා වූ අතර වසන්ත සැණකෙළිය සඳහා තාවකාලික කඩ කාමර ඉදිකර තිබුණු භූමිප්‍රදේශය මුළුමනින්ම කසල විමානයක් බවට පත්ව තිබීමක් දක්නට ලැබිණ.

ජායාරූප - ආර්.එෆ්.එම්.සුහෙල්May 05, 202602:21 PMරුපියල් ලක්ෂ 2ක අල්ලසක් ගත් පොලිස් කොස්තාපල් මාට්ටුරු.200,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගැනීමේ චෝදනාව මත පෑලියගොඩ මූලස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.May 05, 202610:46 AMරුපියල් ලක්ෂ 2ක අල්ලසක් ගත් පොලිස් කොස්තාපල් මාට්ටුරු.200,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගැනීමේ චෝදනාව මත පෑලියගොඩ මූලස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.May 05, 202610:46 AMමාලදිවයින් ජනාධිපතිගෙන් රටට පැළයක්...ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව සිදු කෙරෙන ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා ශ්‍රී ලංකා-මාලදිවයින් 60 වසරක රාජතාන්ත්‍රික සබඳතා සනිටුහන් කරමින් අද (04) පස්වරුවේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පැළයක් රෝපණය කළේය.May 04, 202605:46 PMමාලදිවයින් ජනාධිපතිගෙන් රටට පැළයක්...ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව සිදු කෙරෙන ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා ශ්‍රී ලංකා-මාලදිවයින් 60 වසරක රාජතාන්ත්‍රික සබඳතා සනිටුහන් කරමින් අද (04) පස්වරුවේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පැළයක් රෝපණය කළේය.May 04, 202605:46 PMමාලදිවයින් ජනාධිපතිගෙන් රටට පැළයක්...ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව සිදු කෙරෙන ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා ශ්‍රී ලංකා-මාලදිවයින් 60 වසරක රාජතාන්ත්‍රික සබඳතා සනිටුහන් කරමින් අද (04) පස්වරුවේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පැළයක් රෝපණය කළේය.May 04, 202605:46 PMමාලදිවයින් ජනාධිපතිගෙන් රටට පැළයක්...ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව සිදු කෙරෙන ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා ශ්‍රී ලංකා-මාලදිවයින් 60 වසරක රාජතාන්ත්‍රික සබඳතා සනිටුහන් කරමින් අද (04) පස්වරුවේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පැළයක් රෝපණය කළේය.May 04, 202605:46 PMප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්ප්රදේශ කිහිපයක් සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.May 04, 202612:31 PMප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්ප්රදේශ කිහිපයක් සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.May 04, 202612:31 PMහිත් පිනවන අලි - ඇත් ගමන විලාසේ....වැල්ලවාය තෙලුල්ල ප්‍රදේශයට කඩා වැදුණු ඇතෙකු සහ අලියෙකු උදෑසන කාලයේ යළි වනාන්තරයට යන අයුරු “අද දෙරණ’’ කැමරාවේ මෙලෙස සටහන් වුණි.

ඡායාරූප - ජයන්තMay 03, 202603:41 PMහිත් පිනවන අලි - ඇත් ගමන විලාසේ....වැල්ලවාය තෙලුල්ල ප්‍රදේශයට කඩා වැදුණු ඇතෙකු සහ අලියෙකු උදෑසන කාලයේ යළි වනාන්තරයට යන අයුරු “අද දෙරණ’’ කැමරාවේ මෙලෙස සටහන් වුණි.

ඡායාරූප - ජයන්තMay 03, 202603:41 PMප්‍රබල අකුණූ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්ප්රදේශ රැසකට අද (03) ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.May 03, 202612:50 PMප්‍රබල අකුණූ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්ප්රදේශ රැසකට අද (03) ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.May 03, 202612:50 PMභක්තියමැයි 01 දිනට යෙදුණු වෙසක් අධි පොහොය නිමිත්තෙන් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තොරන් රාජ්යා විවෘත කර තිබේ.

ජායාරූප - ආර්.එෆ්.එම්.සුහෙල්May 02, 202611:10 AMභක්තියමැයි 01 දිනට යෙදුණු වෙසක් අධි පොහොය නිමිත්තෙන් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තොරන් රාජ්යා විවෘත කර තිබේ.

ජායාරූප - ආර්.එෆ්.එම්.සුහෙල්May 02, 202611:10 AM2026 වසරට මෙරට වින්නඹු සේවයට වසර 100ක්2026 වසරට මෙරට වින්නඹු සේවයට වසර 100ක් සැපිරේ.May 02, 202609:55 AM2026 වසරට මෙරට වින්නඹු සේවයට වසර 100ක්2026 වසරට මෙරට වින්නඹු සේවයට වසර 100ක් සැපිරේ.May 02, 202609:55 AMඅයිස් හා හෙරොයින් සමඟ 21 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවටමාදම්පිටිය පොලිස් වසමේ රන්මුතු සෙවන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය හා හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.May 01, 202609:53 AMඅයිස් හා හෙරොයින් සමඟ 21 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවටමාදම්පිටිය පොලිස් වසමේ රන්මුතු සෙවන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය හා හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.May 01, 202609:53 AMපෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචියට නව ක්රමවේදයක්පෙර පාසල් සහ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම සහ නියාමනය ශක්තිමත් කිරීම සඳහා නව මාර්ගගත ලියාපදිංචි දොරටුවක් (Online Registration Portal) හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කළාය.Apr 30, 202609:54 PMපෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචියට නව ක්රමවේදයක්පෙර පාසල් සහ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම සහ නියාමනය ශක්තිමත් කිරීම සඳහා නව මාර්ගගත ලියාපදිංචි දොරටුවක් (Online Registration Portal) හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කළාය.Apr 30, 202609:54 PMජෛවමිතික දත්ත ඉන්දියානු සමාගමකට දෙන සැලසුමක් ගැන හෙළිදරව්වක්ලංකාවේ ජනතාවගේ ජෛවමිතික දත්ත (ඇඟිලි සලකුණු සහ ඇස් තොරතුරු) ඉන්දියානු සමාගමකට ලබාදීමට සැලසුමක් ඇති බවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ අනාවරණය කරයි.Apr 30, 202605:21 PMජෛවමිතික දත්ත ඉන්දියානු සමාගමකට දෙන සැලසුමක් ගැන හෙළිදරව්වක්ලංකාවේ ජනතාවගේ ජෛවමිතික දත්ත (ඇඟිලි සලකුණු සහ ඇස් තොරතුරු) ඉන්දියානු සමාගමකට ලබාදීමට සැලසුමක් ඇති බවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ අනාවරණය කරයි.Apr 30, 202605:21 PMඅලි රංචුවක් ගොවිබිම් වනසතිඅලි රංචුවක් ගොවිබිම් වනසති

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්, රිටිගල වනජීවී කලාපයට මායිම්ව පිහිටි ගම්මාන රැසක ගොවිබිම් වන අලි රංචුවකගේ දැඩි ආක්‍රමණයට නතුව තිබේ.

ජායාරූප - චින්තක ක්‍රීෂාන්ත බාලසූරියApr 29, 202609:56 AMඅලි රංචුවක් ගොවිබිම් වනසතිඅලි රංචුවක් ගොවිබිම් වනසති

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්, රිටිගල වනජීවී කලාපයට මායිම්ව පිහිටි ගම්මාන රැසක ගොවිබිම් වන අලි රංචුවකගේ දැඩි ආක්‍රමණයට නතුව තිබේ.

ජායාරූප - චින්තක ක්‍රීෂාන්ත බාලසූරියApr 29, 202609:56 AM