header logo
SLIC
වෙනත් පුවත්
2026 වසරට මෙරට වින්නඹු සේවයට වසර 100ක්
May 02, 202609:55 AM
2026 වසරට මෙරට වින්නඹු සේවයට වසර 100ක්
EDEX

2026 වසරට මෙරට වින්නඹු සේවයට වසර 100ක් සැපිරේ.

මෙම සුවිශේෂී අවස්ථාව හා මැයි මස 05 වෙනි දිනට යෙදෙන ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය දින සැමරුම එළැඹෙන 05 වෙනි දින, පෙ.ව.10.00 ට මහනුවර කරළිය රංග ශාලාවේ දී පැවැත්වීමට රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය තීරණය කර ඇත.

"තවත් වින්නඹු මාතාවන් මිලියනයක්" යන්න මෙවර සැමරුමේ තේමාව වේ.

එමෙන්ම වසර සියය සැපිරීම පදනම් කරගමින් ගර්භණී මවුවරුන් සියයක් උදෙසා ඔවුනට අවශ්‍ය වන දෑ අඩංගු ත්‍යාග පාර්සලයක් ලබා දීමද එදිනට සිදු කෙරේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight