වෙනත් පුවත්අලිකොටආර ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේMay 09, 202611:17 AMShare වැල්ලවාය සහ අලිකොටආර ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනය සමග වැල්ලවාය අලිකොටආර ජලාශයේ වාන් දොරටු ඊයේ රාත්‍රී සිට විවෘත කිරීමට ජලාශ භාර ඉංජිනේරුවන් පියවර ගෙන තිබේ. ජායාරූප - ජයන්ත වීරසේකර