header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
වෙනත් පුවත්
ජෛවමිතික දත්ත ඉන්දියානු සමාගමකට දෙන සැලසුමක් ගැන හෙළිදරව්වක්
Apr 30, 202605:21 PM
ජෛවමිතික දත්ත ඉන්දියානු සමාගමකට දෙන සැලසුමක් ගැන හෙළිදරව්වක්
Mobitel 1278

ලංකාවේ ජනතාවගේ ජෛවමිතික දත්ත (ඇඟිලි සලකුණු සහ ඇස් තොරතුරු) ඉන්දියානු සමාගමකට ලබාදීමට සැලසුමක් ඇති බවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ අනාවරණය කරයි.

අද (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ, ජාතික හැඳුනුම්පත් සඳහා භාවිතා වන ජෛවමිතික දත්ත පද්ධතිය සම්බන්ධ තීරණ ගැනීමේ බලය ඉන්දියාවට ලබාදී ඇති බවය.

ඔහු සඳහන් කළේ, 2012 සිට ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 5.6කට අධික මුදලක් වැය කරමින් මෘදුකාංග සංවර්ධනය සිදු කර ඇති අතර, තව රුපියල් මිලියන 600කින් ව්‍යාපෘතිය අවසන් කළ හැකි බවයි. එමෙන්ම 2021 වසරේ පාලන කාලයේදී මෙම ව්‍යාපෘතියට ඉන්දියානු සම්බන්ධතාව එක් කිරීමට පියවර ගෙන ඇති බවද ඔහු චෝදනා කළේය.

පසුව 2023දී රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී ටෙන්ඩර් කැඳවීමක් සිදු කර, අසාදු ලේඛනගත කර තිබූ සමාගමට එය ලබාදීමට උත්සාහ කර ඇති බවද සඳහන් කළේය.

ඊට අමතරව, 2025 ජනවාරි මාසයේදී ඉන්දියාව සමඟ ගිවිසුමක් අත්සන් කර, ටෙන්ඩර් කැඳවීමේ බලයද ඉන්දියාවට ලබාදී ඇති බවට ඔහු චෝදනා කළේය.

මෙම තත්ත්වය යටතේ, ලංකාවේ අසාදු ලේඛනගත සමාගමක් නැවතත් ටෙන්ඩර් ක්‍රියාවලියට ඇතුළත් වී ඇති බවත්, එය බරපතළ ගැටලුවක් බවත් වසන්ත මුදලිගේ මහතා අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා,

"2025 ජනවාරි ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කළා. ඊට අනුව ටෙන්ඩර් කැඳවීමේ බලයත් ඉන්දියාවට දුන්නා. ඒ කළ බරපතළ වැරැද්ද නිසා අපට මේ සම්බන්ධ කිසිම බලපෑමක් කරන්න හැකියාවක් නැති වුණා. මුලින් ඒ සඳහා ඉන්දියානු සමාගම් පහක් ලියාපදිංචි වී තිබුණා. නමුත් 2026 මාර්තු වනවිට හයවන සමාගමක් ලියාපදිංචියට ඇතුළු වෙලා. ඒ ලංකාවේ අසාදු ලේඛනගත සමාගම. ඒ සමාගම අසාදු ලේඛනයෙන් ඉවත් කළාද? ඉවත් කලේ කුමන හේතු මතද? එසේ නැතිනම් ලංකාවේ අසාදු ලේඛනගත සමාගමකට ලංකාවේ රාජ්‍ය ව්‍යාපෘතියක් පවරන්න ඉන්දියාවට ඇති බලය මොකක්ද? ටෙන්ඩර් කැඳවීමේ බලය ඉන්දියාවට දුන්නේ ඇයි? මේ ගැන වහාම පැහැදිලි කිරීමක් කළ යුතුයි. ලංකාව ඉන්දියාවේ රූකඩ රාජ්‍යයක් හෝ ප්‍රාන්තයක් නෙවෙයි. මේ ආකාරයට ලංකාවේ ජනතාවගේ ආරක්ෂාව සහ ලංකාවේ දේශපාලන ස්වාධිපත්‍යය පැහැර ගන්න කාටවත් ඉඩ දෙන්න බෑ."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

දෙරණ දිනන්න අදත් දරුවන්ට අවස්ථාව - ඔබේ නිවේදන හැකියාව ලංකාවටම පෙන්වන්න දෙරණ කුටියට එන්න | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 09 වැනි දිනය අදයි - ප්‍රධාන ආරාධිතයා ලෙස සජිත් එක්වෙයි | Ada Derana

ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අමරජිත් විසින් රචිත - "දෝදු” ග්‍රන්ථය එළි දක්වයි | Ada Derana

සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරන හැටි ඇමති වටගල කියයි - "හිටපු ජනාධිපතිත් එකයි" | Ada Derana

රැකියාවක් දෙන බව පවසා විදෙස් කතක් මෙරටට ගෙන්වා ගෙන තහනම් රැකියාවේ යොදවලා

 අලි මන්තර කියා වනඅලියා එළවන්න ගිය මෝඩ රැළට අලියාගෙන් අමතක නොවන පාඩමක්....

පොලීසියෙන් කුඩා ළමුන්ට ලබාදුන් හෙල්මට්....

 මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්