header logo
SLIC
වෙනත් පුවත්
අලි රංචුවක් ගොවිබිම් වනසති
Apr 29, 202609:56 AM
අලි රංචුවක් ගොවිබිම් වනසති
EDEX

අලි රංචුවක් ගොවිබිම් වනසති

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්, රිටිගල වනජීවී කලාපයට මායිම්ව පිහිටි ගම්මාන රැසක ගොවිබිම් වන අලි රංචුවකගේ දැඩි ආක්‍රමණයට නතුව තිබේ.

ජායාරූප - චින්තක ක්‍රීෂාන්ත බාලසූරිය

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight