header logo
SLIC
වෙනත් පුවත්
පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචියට නව ක්‍රමවේදයක්
Apr 30, 202609:54 PM
පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචියට නව ක්‍රමවේදයක්
EDEX

පෙර පාසල් සහ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම සහ නියාමනය ශක්තිමත් කිරීම සඳහා නව මාර්ගගත ලියාපදිංචි දොරටුවක් (Online Registration Portal) හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කළාය.

ඇය සඳහන් කළේ, පෙර පාසල් හිමිකරුවන්, පාලිකාවන්, ගුරුවරුන් සහ දෙමව්පියන් සඳහා පවතින සහ යෝජිත ප්‍රමිතීන් පිළිබඳ දැනුවත් කිරීමත් සමඟ පහසු සහ කාර්යක්ෂම ලියාපදිංචි ක්‍රමවේදයක් හඳුන්වා දීම අත්‍යවශ්‍ය බවයි.

පෙර පාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ලියාපදිංචිය සහ නියාමනය පළාත් සභා යටතේ සිදු වන අතර, ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පළාත් පරිවාස දෙපාර්තමේන්තු යටතේ ලියාපදිංචි කර ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් නියාමනය කරනු ලබයි.

කෙසේ වෙතත්, ලියාපදිංචියකින් තොරව මෙම මධ්‍යස්ථාන කිහිපයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් නියාමන ක්‍රියාවලිය සංකීර්ණ වී ඇති බවද අවධාරණය කෙරේ.

මෑතකාලීනව දරුවන් අනාරක්ෂිත තත්ත්වයට පත්වූ සිදුවීම් සැලකිල්ලට ගනිමින්, පවතින නීති සහ ප්‍රතිපත්ති තවදුරටත් ශක්තිමත් කිරීම සහ දැඩිව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පවතින බව අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

මෙම කරුණු අවධාරණය වූයේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය සමඟ පැවති සාකච්ඡාවකදීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට