header logo
SLIC
වෙනත් පුවත්
Walk For Peace..
Apr 21, 202608:57 AM
Walk For Peace..
EDEX

ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ''Walk For Peace" සාම පාගමන වැඩසටහන අද (21) සිට 28 දක්වා ශ්‍රී ලංකාවේදී රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

සාම පාගමන වෙනුවෙන් වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා හත් නමක් අද (21) උදෑසන දිවයිනට වැඩම කළහ.

සාම පාගමන වෙනුවෙන් 'ආලෝකා' නම් සුනඛයා ද ආරක්ෂිතව මෙරටට රැගෙනවිත් තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight