මාස කීපයක් පුරා ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති ලොකු කුඩා වැව් විශාල ප්‍රමාණයක් සිදී යමින් පවතී.
එලෙස සිදී යමින් පවතින වැවක කොක්කු රෑනක් මත්ස්‍යයින් දඩයම් කරමින් සිටින ආකාරයයි.
ජායාරූප - ජුඩ් සමන්ත