header logo
Vallibel FD
Valible Le

වෙනත් පුවත්

යුරෝපයේ දැවැන්තම ශ්‍රී ලාංකේය කලඑළි මංගල්‍යය

යුරෝපයේ දැවැන්තම ශ්‍රී ලාංකේය කලඑළි මංගල්‍යය

බ්‍රිතාන්‍යයේ වෙසෙන අපේ දරු පරපුර අතර හෙළ නර්තන උරුමය සුරැකීමේ උදාර අරමුණින්, ප්‍රවීණ නර්තන ශිල්පී නුවන් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් සහ Ceylon Cultural Hub UK ශාඛා හතරක සාමූහික දායකත්වයෙන් සංවිධානය කරනු ලබන සුවිශේෂී කලඑළි මංගල්‍යය අභිමානයෙන් යුතුව මාර්තු 28 වෙනදා පැවැත්වීමට නියමිතය.

හෙට උණුසුම අවධානය යොමු කළයුතු මට්ටමට

හෙට උණුසුම අවධානය යොමු කළයුතු මට්ටමට

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, වවුනියාව සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කළයුතු මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

රාජ්‍ය නිලධාරීන්ට පෞද්ගලික බලපෑම් නොමැතිව නීතියට අනුව වැඩකළ හැකියි - අධිකරණ ඇමති කියයි

රාජ්‍ය නිලධාරීන්ට පෞද්ගලික බලපෑම් නොමැතිව නීතියට අනුව වැඩකළ හැකියි - අධිකරණ ඇමති කියයි

රාජ්‍ය නිලධාරීන්ට පෞද්ගලික බලපෑම් හෝ දේශපාලන පීඩනයෙන් තොරව නීතියට අනුව සහ ජනතාවගේ අවශ්‍යතා අනුව රාජකාරි කිරීමේ නිදහස ලබා දී තිබෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.