header logo
SLIC
වෙනත් පුවත්
දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට
Mar 24, 202610:43 AM
දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට
EDEX

මාතර, නූපේ දුම්රිය හරස් මාර්ගය අසලදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රියේ අදාළ පුද්ගලයා ගැටී ඇති අතර එහිදී බරපතළ තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 59ක් වූ හාමුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මාතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට