header logo
SLIC
වෙනත් පුවත්
හෙට උණුසුම අවධානය යොමු කළයුතු මට්ටමට
Mar 25, 202604:56 PM
හෙට උණුසුම අවධානය යොමු කළයුතු මට්ටමට
EDEX

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, වවුනියාව සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ''අවධානය යොමු කළයුතු" මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට (26) දිනය සඳහා වලංගු වන පරිදි, අද (25) පස්වරුවේ මෙම නිවේදනය නිකුත් කරන ලදි.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEib5s71ujJL_me6sg26O1KvRBm3GVNbykhlU_GGsXjb2acuGmKMmOVumfMIZ6iNK2DCLzZxYVdyVGyx9rByb2gOT1TvwJaBdGP1t1oWhk3Q4AQL3VBe_puXPSd9zoaJ9Hp2fsFxnMe6UKfuIUDtvkLqE77CIA0H2oc3uRlDc662jQHzjYmtnMlzLqDt7COl/s1600/1.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjjy_N8JjF7sf_OvkkOTlbJYq8MLcw1JYmoI79gw3Q1GHNfGCbNRaYVOuJquL0dVJRPNHceQDhmygs1FLnBXOoolRElyhuSMW3K4NUeu0zL_aY3wqaNKBJ2CfEQBbtLjnQu9oVZNUoCoV5h2jr1maqhAF24TWnYltOGXipfLzlxoalQYF3tufvMd4HbfYeQ/s1600/2.jpg

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට