header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
වෙනත් පුවත්
කිරින්දේ අස්සජි හිමියන්ගේ මගපෙන්වීම මත ඔක්ස්ෆර්ඩ් චෙස්ටර් ආයතනයෙන් පූර්ණ ශිෂ්‍යත්ව 75ක්
Mar 20, 202610:14 AM
කිරින්දේ අස්සජි හිමියන්ගේ මගපෙන්වීම මත ඔක්ස්ෆර්ඩ් චෙස්ටර් ආයතනයෙන් පූර්ණ ශිෂ්‍යත්ව 75ක්
Mobitel 1278

පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන්ගේ මගපෙන්වීම සහ සංකල්පයක් මත ඔක්ස්ෆර්ඩ් චෙස්ටර් උසස් අධ්‍යාපන ආයතනයෙන් පූර්ණ ශිෂ්‍යත්ව 75ක් පිරිනැමීම ඊයේ (19) දිනයේදී සිදුවිය.

ශ්‍රී ලාංකේය සිසු පරපුරේ අධ්‍යාපන සිහින සැබෑ කරලීම වෙනුවෙන්, ඔක්ස්ෆර්ඩ් චෙස්ටර් උසස් අධ්‍යාපන ආයතනය මගින් (19) දින පූර්ණ ශිෂ්‍යත්ව 75ක් පිරිනැමුණි.

ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් සංවිධානය වූ මෙම වැඩසටහන, උන්වහන්සේගේ සෘජු මගපෙන්වීම සහ සුවිශේෂී සංකල්පයකට අනුව ක්‍රියාත්මක නැන්වූවකි.

පොලිස්පතිතුමාගේ සහභාගීත්වයෙන් පොලිස් මූලස්ථානයේදී මෙම වැඩසටහන ආරම්භ වූ අතර ඒ සඳහා පොලිස් සේවා වනිතා ඒකකයේ සභාපතිනී නීතීඥ නිල්මිණී නීටා සමරතුංග මහත්මියද සහභාගි විය. මෙහිදී රට වෙනුවෙන් අප්‍රතිහත සේවයක් ඉටු කරන පොලිස් නිලධාරීන්ගේ දරුවන් වෙනුවෙන් උපහාරයක් ලෙස මෙන්ම, දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ඉගෙනුම ලබන දක්ෂ දරුවන් වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණි.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට සහ සිසුන්ට අවශ්‍ය සහයෝගය ලබාදීමට ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා ලබාදෙන සුවිශේෂී දායකත්වය මෙහිදී ඇගයීමට ලක්විය.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසෆ්, බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්, වනන් පෙරේරා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන සංජීව ධර්මරත්න, නියෝජ්‍ය පොලිස්පති පොලිස් මූලස්ථාන, නාලක සිල්වා මහතා යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

border=0
border=0
border=0
border=0
border=0
border=0
border=0
border=0

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
වැඩ වරද්දාගත් කොස්ගොඩ වෙඩික්කරුවන් - ASP ඕලුගලත් මහ රෑම කොස්ගොඩට එයි

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

දෙරණ දිනන්න අදත් දරුවන්ට අවස්ථාව - ඔබේ නිවේදන හැකියාව ලංකාවටම පෙන්වන්න දෙරණ කුටියට එන්න | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 09 වැනි දිනය අදයි - ප්‍රධාන ආරාධිතයා ලෙස සජිත් එක්වෙයි | Ada Derana

ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අමරජිත් විසින් රචිත - "දෝදු” ග්‍රන්ථය එළි දක්වයි | Ada Derana

සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරන හැටි ඇමති වටගල කියයි - "හිටපු ජනාධිපතිත් එකයි" | Ada Derana

රැකියාවක් දෙන බව පවසා විදෙස් කතක් මෙරටට ගෙන්වා ගෙන තහනම් රැකියාවේ යොදවලා

 අලි මන්තර කියා වනඅලියා එළවන්න ගිය මෝඩ රැළට අලියාගෙන් අමතක නොවන පාඩමක්....

පොලීසියෙන් කුඩා ළමුන්ට ලබාදුන් හෙල්මට්....

 මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

Lassana Flora
Spotlight
දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

ඉන්ධන - ආහාර නැතුව ඉරාන නැව් 20ක් ගාලු මුහුදේ

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

තෙල් බෙදන විදෙස් සමාගම්වලට රුපියල් 70 මදිලු... 135ක් ඕනැලු

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා