header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
වෙනත් පුවත්
පුනරුදය ආයුධයක් කරගත් පොල් ලොක්කා.....!
Mar 26, 202609:16 PM
පුනරුදය ආයුධයක් කරගත් පොල් ලොක්කා.....!
Mobitel 1278

2024 සැප්තැම්බර් 21 වන දා මෙරට ජනතාව ඉතිහාසගත තීන්දුවක් ලබාදෙමින් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ රජයට සහාය දැක්වූයේ නව රටක් පිළිබඳ බලාපොරොත්තු තබා ගනිමිනි.

එතෙක් මෙතෙක් තනි අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයකින් 44.32% ක බහුතර ඡන්ද බලයක් ලබාදුන් ශ්‍රී ලාංකකියන්ගේ අපේෂාව වූයේ දශක ගණනාවක් තිස්සේ පැවති මජර දේශපාලන සංස්කෘතියට තිත තැබීමයි.

ජනතාව පුනරුදය ලෙස බලාපොරාත්තු තැබූ ඒ වෙනස පුස්සක් වන්නේ ජනපතිවරයා විසින්ම පත්කළ ඇතැම් මැති ඇමතිවරුන් හා නිලධාරීන් දැන් දැන් පැරණි දේශපාලන සංස්කෘතිය පුරුදු පුහුණු කරමින් සිටින නිසාය.

මේ කතාවට පාදක වන්නේද එවැනි සිදුවීමකි.

පොල් සම්බන්ධ ආයතනයක ඉහළම පුටුවක් හොබවන අපේ කථානායකවරයාගේ අදුරදර්ශී ක්‍රියා පිළිවෙත නිසා මේ වන විට සමස්ථ පොල් නිෂ්පාදන ක්ෂේත්‍රයම අවධානම් අඩියකට වැටී තිබේ.

පොල් ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධ ව්‍යාපාරයක නියැලී සිටි ඔහු එම ව්‍යාපාරය තුළ සිදුකළ අනුවන තීරණයන් නිසා එය බලාගෙන සිටියදී බිමට සමතලා වීය.

පසුව විෂය භාර අමාත්‍යවරයාට සමීප වූ ඔහු පොල් සම්බන්ධ රජයේ ආයතනයේ අසවල් පුටුව තමාට ලබාදෙන ලෙස සිදුකළ ඉල්ලීම් හමුවේ අදාළ අමාත්‍යවරයාද තම හිතවතා වූ මෙම පුද්ගලයාට අදාළ තනතුර පිරිනමන ලදි.

අනතුරුව අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට මාන බැලූ මොහුට පිට පිට අලාභ ලැබූ සිය ව්‍යාපාරය ඔසවන්නට සිය තනතුර ආශිර්වාදයක් කරගන්නට මේ වනවිට කටයුතු කරමින් සිටිනු ලබන බව පොල් නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තය තුළ ප්‍රසිද්ධ රහසක් වී තිබේ.

ඒ අනුව තමාට ඇති බලතල යොදා ගනිමින් මේ පුද්ගලයා මේ වන විට සමූපකාරය සතුවූ ව්‍යාපාරයක්ද තම ව්‍යාපාර ගොන්නට එකතු කර ගැනීමට සමත්ව ඇත.

එතැනින් නොනැවතුනු ඔහු විසින් පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා වන බලපත්‍රයක් ද ලබා ගෙන ඇත.

ඔහුගේ මෙම ක්‍රියාකලාපය නිසා අධික මිලකට පොල් ආශ්‍රිත නිෂ්පාදන මිලදී ගැනීමට මෙරට ජනතාවට සිදුව ඇත.

එපමණක් ද නොව ඔහු විසින් පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයම බිඳවැට්ටවීම සඳහා ගනු ලබන තීරණ නිසා ආණ්ඩුවද අපහසුතාවයට පත් වී ඇතත් ජනාධිපතිවරයා වෙත මේ පැමිණිල්ල යොමු නොවන්නේ අදිසි හස්තයක ආශිර්වාදය නිසාවෙනි.

කෙසේ හෝ පොල් කර්මාන්තයේ නියැලී සිටින සමස්ත ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම අදාළ රජයේ ආයතනයේ නිලධාරින්ගේ ද මතය වී ඇත්තේ මොහුගේ අදූරදර්ශී තීරණ මත, තව කිහිප මසක් තුළ මෙරට පොල් නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයට කණ කොකා හඩනු ඇති බවය.

(විශේෂ ලියුම්කරුවෙකු විසිනි)

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

දෙරණ දිනන්න අදත් දරුවන්ට අවස්ථාව - ඔබේ නිවේදන හැකියාව ලංකාවටම පෙන්වන්න දෙරණ කුටියට එන්න | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 09 වැනි දිනය අදයි - ප්‍රධාන ආරාධිතයා ලෙස සජිත් එක්වෙයි | Ada Derana

ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අමරජිත් විසින් රචිත - "දෝදු” ග්‍රන්ථය එළි දක්වයි | Ada Derana

සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරන හැටි ඇමති වටගල කියයි - "හිටපු ජනාධිපතිත් එකයි" | Ada Derana

රැකියාවක් දෙන බව පවසා විදෙස් කතක් මෙරටට ගෙන්වා ගෙන තහනම් රැකියාවේ යොදවලා

 අලි මන්තර කියා වනඅලියා එළවන්න ගිය මෝඩ රැළට අලියාගෙන් අමතක නොවන පාඩමක්....

පොලීසියෙන් කුඩා ළමුන්ට ලබාදුන් හෙල්මට්....

 මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්