වෙනත් පුවත්ඛාදනය...Mar 25, 202602:52 PMShare හලාවත - මැද තොඩුවාව මුහුදු තීරය නැවත වතාවක් දරුණු ලෙස ඛාදනය වන්නට පටන් ගෙන ඇති බව ප්‍රදේශයේ ධීවරයින් සඳහන් කරයි. වර්තමානයේ මුහුදු ඛාදනය සිදුවන්නේ මීට පෙර දැමූ ගල් වැටි අතර කොටස වීම විශේෂත්වයකි. ඡායාරූප - ජූඩ් සමන්ත