හොරණ රත්නපුර ප්‍රධාන මාර්ගයේ දී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ත්‍රී රෝද රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
එමෙන්ම මෙම අනතුර හේතුවෙන් කාන්තාවක් තුවාල ලබා ඇති බවද සඳහන්.
https://youtu.be/rnN4gMJqTr4