header logo
SLIC
වෙනත් පුවත්
විදුලිසැර වැදී දෙදෙනෙකු මරුට
Apr 07, 202606:35 AM
විදුලිසැර වැදී දෙදෙනෙකු මරුට
EDEX

පොල්ගහවෙල, බංගලාවත්ත ප්‍රදේශයේ ඉඩමක් තුළ විදුලිසැර වැදී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 28 හා 35 වයස්වල පසුවන ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

වගා භුමියක් වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අනවසරෙන් යොදන ලද විදුලි රැහැනක ගැටී මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉඩමේ මුරකරුවෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර පොල්ගහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට