header logo
SLIC
වෙනත් පුවත්
මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ තමිල්නාඩු ධීවරයින් 5ක් අත්අඩංගුවට
Mar 12, 202612:02 PM
මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ තමිල්නාඩු ධීවරයින් 5ක් අත්අඩංගුවට
EDEX

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කර්මාන්තයේ නිරත වූ ඉන්දියාවේ තමිල්නාඩුවේ රාමේෂ්වරම් ප්‍රදේශයේ ධීවරයින් පස්දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම ධීවරයින් පිරිස ධනුෂ්කොඩි සහ තලෙයිමන්නාරම අතර මුහුදු ප්‍රදේශයේ මසුන් අල්ලමින් සිටියදී නාවික හමුදා නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව ඇති බවය.

එහිදී ධීවරයින් පස්දෙනා අත්අඩංගුවට ගත් නාවික හමුදාව ඔවුන් භාවිතා කළ ධීවර බෝට්ටුව ද සිය භාරයට ගෙන ඇති බව සඳහන් වේ.

අත්අඩංගුවට ගත් ධීවරයින් වැඩිදුර විමර්ශන සඳහා මන්නාරම නාවික හමුදා කඳවුරක් වෙත රැගෙන ගොස් ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට