හිටපු ඇමති ජොන්ස්ටන්ගේ සතොස නඩුව කල් යයිවෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු මස 11 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.Feb 20, 202603:53 PMපවතින ගෑස් හිඟයට කඩිනම් විසඳුම් දෙන්න -නාමල්පවතින ගෑස් හිඟයට වහාම විසඳුම් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.Feb 19, 202608:22 PMලංකා සීනි සමාගමේ සභාපතිනිය ඉල්ලා අස්වෙයිලංකා සීනි සමාගමේ සභාපතිනිය ලෙසින් කටයුතු කළ සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.Feb 18, 202609:31 PMලංකා සීනි සමාගමේ සභාපතිනිය ඉල්ලා අස්වෙයිලංකා සීනි සමාගමේ සභාපතිනිය ලෙසින් කටයුතු කළ සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.Feb 18, 202609:31 PMදකුණු ආසියාවේ ප්‍රථම රට ලෙස ශ්‍රී ලංකාව ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණය සඳහා වූ ගෝලීය ප්රඥප්තියට එක් වේළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්රඥප්තිය සඳහා ශ්‍රී ලංකාවේ නිල එකඟතාවය පළකිරීම කොළඹ, බෞද්ධාලෝක මාවත, එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලයේ දී අද (17) සිදු විය.Feb 17, 202605:48 PMදකුණු ආසියාවේ ප්‍රථම රට ලෙස ශ්‍රී ලංකාව ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණය සඳහා වූ ගෝලීය ප්රඥප්තියට එක් වේළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්රඥප්තිය සඳහා ශ්‍රී ලංකාවේ නිල එකඟතාවය පළකිරීම කොළඹ, බෞද්ධාලෝක මාවත, එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලයේ දී අද (17) සිදු විය.Feb 17, 202605:48 PMසෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර නාවික ධාරිතාවන් ඉහළ නැංවීමේ සාකච්ඡාසෞදි අරාබි රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර නාවික ධාරිතාවන් ඉහළ නැංවීමේ මුලපිරීම් පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.Feb 15, 202605:35 PMසෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර නාවික ධාරිතාවන් ඉහළ නැංවීමේ සාකච්ඡාසෞදි අරාබි රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර නාවික ධාරිතාවන් ඉහළ නැංවීමේ මුලපිරීම් පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.Feb 15, 202605:35 PMඅස්වැන්න...අම්පාර දිස්ත්‍රික්කයේ වී අස්වැන්න නෙළීම මේ වනවිට ආරම්භ වී තිබේ.Feb 15, 202611:19 AMඅස්වැන්න...අම්පාර දිස්ත්‍රික්කයේ වී අස්වැන්න නෙළීම මේ වනවිට ආරම්භ වී තිබේ.Feb 15, 202611:19 AMගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටරාගම ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 271 ග්‍රෑම් 835ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Feb 15, 202608:47 AMගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටරාගම ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 271 ග්‍රෑම් 835ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Feb 15, 202608:47 AM2026 වසර සඳහා කාන්තා සහ ළමා ක්ෂේත්රයේ ඉදිරි සැළසුම් සකස් කිරීමට අමාත්‍යවරිය වව්නියාවට2026 වසර සඳහා කාන්තා හා ළමා ක්ෂේත්රයේ ඉදිරි කටයුතු සැලසුම් කිරීමේ අරමුණින් සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (14) ක්ෂේත්‍ර නිලධාරී හමුවක් වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.Feb 14, 202601:48 PM2026 වසර සඳහා කාන්තා සහ ළමා ක්ෂේත්රයේ ඉදිරි සැළසුම් සකස් කිරීමට අමාත්‍යවරිය වව්නියාවට2026 වසර සඳහා කාන්තා හා ළමා ක්ෂේත්රයේ ඉදිරි කටයුතු සැලසුම් කිරීමේ අරමුණින් සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (14) ක්ෂේත්‍ර නිලධාරී හමුවක් වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.Feb 14, 202601:48 PM2026 ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම මාතර දී2026 ජාත්‍යන්තර කාන්තා දිනය සුපුරුදු ලෙස මෙම වර්ෂයේ දී ද මාර්තු 08 වන දිනට යෙදී තිබේ.Feb 11, 202605:50 PM2026 ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම මාතර දී2026 ජාත්‍යන්තර කාන්තා දිනය සුපුරුදු ලෙස මෙම වර්ෂයේ දී ද මාර්තු 08 වන දිනට යෙදී තිබේ.Feb 11, 202605:50 PMකුරුණෑගල හෙල්මට් කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්කුරුණෑගල පරගහදෙණිය ප්‍රදේශයේ හෙල්මට් කර්මාන්ත ශාලාවක අද (10) හදිසි ගින්නක් ඇතිවී තිබේ.Feb 10, 202601:05 PMකුරුණෑගල හෙල්මට් කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්කුරුණෑගල පරගහදෙණිය ප්‍රදේශයේ හෙල්මට් කර්මාන්ත ශාලාවක අද (10) හදිසි ගින්නක් ඇතිවී තිබේ.Feb 10, 202601:05 PMශ්‍රී ලංකා - ලිතුවේනියා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 30ක්ලිතුවේනියා 108 වන ජාතික නිදහස් දින සංවත්සරය සඳහා ශ්‍රී ලංකාවේ ලිතුවේනියා කොන්සල් කාර්යාලය විසින් ලිතුවේනියා රජයට සහ ජනතාවට සිය උණුසුම් සුබ පැතුම් පිරිනමයි.Feb 09, 202605:35 PMශ්‍රී ලංකා - ලිතුවේනියා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 30ක්ලිතුවේනියා 108 වන ජාතික නිදහස් දින සංවත්සරය සඳහා ශ්‍රී ලංකාවේ ලිතුවේනියා කොන්සල් කාර්යාලය විසින් ලිතුවේනියා රජයට සහ ජනතාවට සිය උණුසුම් සුබ පැතුම් පිරිනමයි.Feb 09, 202605:35 PMගතවූ සතියේ සංචාරකයින්ගේ පැමිණිම 40,000 ඉක්මවයිගතවූ සතිය තුළ සංචාරකයින් 40,000කට අධික පිරිසක් මෙරටට පැමිණ තිබේ.Feb 08, 202605:36 PMගතවූ සතියේ සංචාරකයින්ගේ පැමිණිම 40,000 ඉක්මවයිගතවූ සතිය තුළ සංචාරකයින් 40,000කට අධික පිරිසක් මෙරටට පැමිණ තිබේ.Feb 08, 202605:36 PMසාර්ක් මාධ්‍ය සංසදයේ ඉන්දියානු සංචාරයසාර්ක් රටවල මාධ්‍යවේදීන් සහභාගීවූ සමුළුවක් අද (08) පෙරවරුවේදී ඉන්දියාවේ නව දිල්ලි නුවර භාරතී විද්‍යාපති විද්‍යාපීඨ පරිශ්‍රයේදී පැවැත්විණි.Feb 08, 202603:34 PMසාර්ක් මාධ්‍ය සංසදයේ ඉන්දියානු සංචාරයසාර්ක් රටවල මාධ්‍යවේදීන් සහභාගීවූ සමුළුවක් අද (08) පෙරවරුවේදී ඉන්දියාවේ නව දිල්ලි නුවර භාරතී විද්‍යාපති විද්‍යාපීඨ පරිශ්‍රයේදී පැවැත්විණි.Feb 08, 202603:34 PMලොරියක ගැටුණු පාසල් සිසුවිය මරුටමාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පාසල් සිසුවියක් ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් එම පාසල් සිසුවිය මියගොස් තිබේ.Feb 07, 202606:30 AMලොරියක ගැටුණු පාසල් සිසුවිය මරුටමාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පාසල් සිසුවියක් ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් එම පාසල් සිසුවිය මියගොස් තිබේ.Feb 07, 202606:30 AMදකුණු ආසියානු සාමය උදෙසා මාධ්‍යවේදීන් දිල්ලි විශ්වවිද්‍යාලයේදී හමුවෙයිදකුණු ආසියානු කලාපය තුළ සාමය සහ සහජීවනය ඇති කිරීම උදෙසා ජනමාධ්‍ය සතු කාර්යභාරය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කෙරෙන විශේෂ දේශනයක් සහ රුක් රෝපණ වැඩසටහනක් අද (06) දිල්ලි විශ්වවිද්‍යාලයේ ගාන්ධි භවන් පරිශ්‍රයේදී පැවැත්විය.Feb 06, 202604:05 PMදකුණු ආසියානු සාමය උදෙසා මාධ්‍යවේදීන් දිල්ලි විශ්වවිද්‍යාලයේදී හමුවෙයිදකුණු ආසියානු කලාපය තුළ සාමය සහ සහජීවනය ඇති කිරීම උදෙසා ජනමාධ්‍ය සතු කාර්යභාරය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කෙරෙන විශේෂ දේශනයක් සහ රුක් රෝපණ වැඩසටහනක් අද (06) දිල්ලි විශ්වවිද්‍යාලයේ ගාන්ධි භවන් පරිශ්‍රයේදී පැවැත්විය.Feb 06, 202604:05 PMයළි ගොඩනැගෙන බදුල්ලේ කාන්තාවන් සහ ළමුන් වෙනුවෙන් අනුකමිටුවක්ක්ෂේත්ර නිලධාරීන්ගේ ප්‍රධාන කාර්යභාරය අවදානම හඳුනා ගැනීම බවත් ඒ හරහා කාන්තා සහ ළමා අයිතිවාසිකම් කඩවීම්, අපරාධ සිදුවීම්, අනතුරුදායක තත්ත්වයන් වළක්වාගත හැකි බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.Feb 06, 202602:27 PMයළි ගොඩනැගෙන බදුල්ලේ කාන්තාවන් සහ ළමුන් වෙනුවෙන් අනුකමිටුවක්ක්ෂේත්ර නිලධාරීන්ගේ ප්‍රධාන කාර්යභාරය අවදානම හඳුනා ගැනීම බවත් ඒ හරහා කාන්තා සහ ළමා අයිතිවාසිකම් කඩවීම්, අපරාධ සිදුවීම්, අනතුරුදායක තත්ත්වයන් වළක්වාගත හැකි බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.Feb 06, 202602:27 PMඊශ්‍රායල් රැකියා අපේක්ෂකයින්ට සුබ පණිවුඩයක්ඊශ්රායල් රැකියා සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන රැකියා අපේක්ෂකයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සුබ පණිවුඩයත් නිකුත් කර තිබේ.Feb 05, 202606:16 PMඊශ්‍රායල් රැකියා අපේක්ෂකයින්ට සුබ පණිවුඩයක්ඊශ්රායල් රැකියා සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන රැකියා අපේක්ෂකයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සුබ පණිවුඩයත් නිකුත් කර තිබේ.Feb 05, 202606:16 PMනොසැලකිල්ල ජීවිත තුනක් අහිමි කරයිප්රදේශ දෙකක සිදුවු රිය අනතුරු දෙකකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.Feb 05, 202609:47 AMනොසැලකිල්ල ජීවිත තුනක් අහිමි කරයිප්රදේශ දෙකක සිදුවු රිය අනතුරු දෙකකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.Feb 05, 202609:47 AMශ්‍රී සර්වඥ ධාතූ වන්දනාව...කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරනු ලැබූ ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වැඳපුදා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්විය.

ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ ඉන්දියාවට අයත් විශේෂිත ගුවන්යානයකින් අද මෙරටට වැඩම කරවීම සිදු කෙරුණි.

පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ ගත් ඡායාරූපයකි.

ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ හෙට (05) උදෑසන සිට මහජනතාවට වන්දනාමාන කරගැනීම සඳහා අවස්ථාව හිමිවේ.Feb 04, 202605:11 PMශ්‍රී සර්වඥ ධාතූ වන්දනාව...කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරනු ලැබූ ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වැඳපුදා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්විය.

ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ ඉන්දියාවට අයත් විශේෂිත ගුවන්යානයකින් අද මෙරටට වැඩම කරවීම සිදු කෙරුණි.

පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ ගත් ඡායාරූපයකි.

ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ හෙට (05) උදෑසන සිට මහජනතාවට වන්දනාමාන කරගැනීම සඳහා අවස්ථාව හිමිවේ.Feb 04, 202605:11 PMමුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකියඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කර තිබේ.Feb 02, 202609:24 AMමුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකියඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කර තිබේ.Feb 02, 202609:24 AM