header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
වෙනත් පුවත්
දකුණු ආසියානු සාමය උදෙසා මාධ්‍යවේදීන් දිල්ලි විශ්වවිද්‍යාලයේදී හමුවෙයි
Feb 06, 202604:05 PM
දකුණු ආසියානු සාමය උදෙසා මාධ්‍යවේදීන් දිල්ලි විශ්වවිද්‍යාලයේදී හමුවෙයි
Mobitel 1278

දකුණු ආසියානු කලාපය තුළ සාමය සහ සහජීවනය ඇති කිරීම උදෙසා ජනමාධ්‍ය සතු කාර්යභාරය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කෙරෙන විශේෂ දේශනයක් සහ රුක් රෝපණ වැඩසටහනක් අද (06) දිල්ලි විශ්වවිද්‍යාලයේ ගාන්ධි භවන් පරිශ්‍රයේදී පැවැත්විය.

මෙම සුවිශේෂී වැඩසටහන SAARC ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ (SJF) ඉන්දීය ශාඛාව සමඟ ඒකාබද්ධව සංවිධානය කර ඇති අතර දකුණු ආසියානු රටවල සාමය සහ සහජීවනය,මාධ්‍ය නිදහස උදෙසා ජනමාධ්‍යයේ කාර්යභාරය මෙහි ප්‍රධාන තේමාව වේ.

මෙම සුවිශේෂී වැඩ සටහන සඳහා ශ්‍රී ලංකාව, නේපාලය සහ ඉන්දියාව, බංග්ලාදේශය ඇතුළු රටවල් කීපයක් නියෝජනය කරමින් පැමිණෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ගේ දූත පිරිසක් මෙහි දේශන පවත්වනු ලැබීමට නියමිතය.

මෙම වැඩ සටහන සඳහා SAARC ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ ජ්‍යාත්‍යන්තර සභාපති රාජු ලාමා (Raju Lama මහතා, ලේකම් අබ්දුර් රහ්මාන් (Abdur Rahman),SJG ජාත්‍යන්තරයේ මධ්‍යම විධායක කමිටුව නියෝජනය කරමින් මහාචාර්ය ස්මිතා මිශ්‍රා (Pro. Smita Mishra ) ඉන්දියාවේ සභාපති ආචාර්ය අනිරුධ් කුමාර් සුධංෂු (Anirudh Kumar Sudhanshu), ශ්‍රී ලංකාව නියෝජනය කරමින් SAARC ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ ශ්‍රී ලංකාවේ සභාපති රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ප්‍රමුඛ මාධ්‍යවේදීන් කණ්ඩායමක් හා තවත් කලාපිය නායකයින් රැසක් මේ සඳහා සහභාගී විය.

"සාමය සහ සහයෝගිතාව" රුක් රෝපණය

මෙම වැඩසටහනට සමගාමීව කලාපීය මිත්‍රත්වය සංකේතවත් කරමින් රුක් රෝපණ වැඩසටහනක් ද (6)අද සිදුකෙරුණි.

මෙහිදී රෝපණය කරනු ලබන වෘක්ෂයන් "සාමය" (Peace) සහ "සහයෝගිතාව" (Co-operation) ලෙස නම් කිරීමට නියමිත අතර, එය දකුණු ආසියානු රටවල් අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ සංකේතයක් වනු ඇති බවත් සඳහන් වේ.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjUkOw63sGQQ_UgcBkRr76nNSa-zOqHJCazakYfCDbQzUGTcwPxwvhIfIuZQ1zT0To5FkQ_-6sv3_6X6zN1gPeVCVAUz2U-Iw5QcJBnWXBKYoB-inK4F8ivm299iR1uLGpfS8s0xz33_W11M6HgIgvT_DeDZq9uIDP0gIJ1h9ECow01IoejEW5vcLno9Bz8/s1600/India-2---600.jpg

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
වැඩ වරද්දාගත් කොස්ගොඩ වෙඩික්කරුවන් - ASP ඕලුගලත් මහ රෑම කොස්ගොඩට එයි

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

දෙරණ දිනන්න අදත් දරුවන්ට අවස්ථාව - ඔබේ නිවේදන හැකියාව ලංකාවටම පෙන්වන්න දෙරණ කුටියට එන්න | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 09 වැනි දිනය අදයි - ප්‍රධාන ආරාධිතයා ලෙස සජිත් එක්වෙයි | Ada Derana

ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අමරජිත් විසින් රචිත - "දෝදු” ග්‍රන්ථය එළි දක්වයි | Ada Derana

සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරන හැටි ඇමති වටගල කියයි - "හිටපු ජනාධිපතිත් එකයි" | Ada Derana

රැකියාවක් දෙන බව පවසා විදෙස් කතක් මෙරටට ගෙන්වා ගෙන තහනම් රැකියාවේ යොදවලා

 අලි මන්තර කියා වනඅලියා එළවන්න ගිය මෝඩ රැළට අලියාගෙන් අමතක නොවන පාඩමක්....

පොලීසියෙන් කුඩා ළමුන්ට ලබාදුන් හෙල්මට්....

 මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

Lassana Flora
Spotlight
දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

ඉන්ධන - ආහාර නැතුව ඉරාන නැව් 20ක් ගාලු මුහුදේ

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

තෙල් බෙදන විදෙස් සමාගම්වලට රුපියල් 70 මදිලු... 135ක් ඕනැලු

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා