header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
වෙනත් පුවත්
සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර නාවික ධාරිතාවන් ඉහළ නැංවීමේ සාකච්ඡා
Feb 15, 202605:35 PM
සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර නාවික ධාරිතාවන් ඉහළ නැංවීමේ සාකච්ඡා
Mobitel 1278

සෞදි අරාබි රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර නාවික ධාරිතාවන් ඉහළ නැංවීමේ මුලපිරීම් පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.

ලෝක ආරක්‍ෂක ප්‍රදර්ශනය - 2026 (World Defence Show) සඳහා සහභාගී වීමට සෞදි අරාබියේ නිළ සංචාරයක නිරත වූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා සහ සෞදි අරාබි නියෝජ්‍ය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් Fahad Al Ghofaily අතර නිළ හමුවක් පසුගියදා පැවැත්වූ බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

දෙරටේ සන්නද්ධ හමුදාවන් අතර මෙහෙයුම් සම්බන්ධයෙන් වන දැනුම සහ ප්‍රායෝගික අත්දැකීම් හුවමාරු කර ගැනීමට ද මෙම සාකච්ඡාවේ දී අපේක්‍ෂා කෙරුණු බව නිවේදනයෙන් දැනුම් දෙයි.

සෞදි අරාබි රාජ්‍යයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා නිලධාරීන් සඳහා පුහුණු අවස්ථා පුළුල් කිරීම මෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිරීක්‍ෂණ හැකියාවන් සහ ගැඹුරු මුහුදේ මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීමට අවශ්‍ය සහාය ලබාගැනීම කෙරෙහි ද මෙම සාකච්ඡා වලදී ප්‍රමුඛ අවධානයක් යොමු වූ බව සඳහන් වේ.

නීති විරෝධී සමුද්‍රීය කටයුතු මර්දනය කිරීම සහ නැගී එන ආරක්‍ෂක අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම මෙම ධාරිතා වර්ධන මුලපිරීම්වල මූලික අරමුණ බව පවසයි.

සෞදි අරාබි රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර පවතින සමීප ආරක්‍ෂක සබඳතා සහ ආයතනික සහයෝගීතාව තවදුරටත් තහවුරු කිරීමට දෙපාර්ශවයම සිය කැපවීම යළිත් තහවුරු කරමින් මෙම හමුව ඉතා සාර්ථක ලෙස නිමාවට පත් කළ බව එම නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම් දී ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
වැඩ වරද්දාගත් කොස්ගොඩ වෙඩික්කරුවන් - ASP ඕලුගලත් මහ රෑම කොස්ගොඩට එයි

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

දෙරණ දිනන්න අදත් දරුවන්ට අවස්ථාව - ඔබේ නිවේදන හැකියාව ලංකාවටම පෙන්වන්න දෙරණ කුටියට එන්න | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 09 වැනි දිනය අදයි - ප්‍රධාන ආරාධිතයා ලෙස සජිත් එක්වෙයි | Ada Derana

ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අමරජිත් විසින් රචිත - "දෝදු” ග්‍රන්ථය එළි දක්වයි | Ada Derana

සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරන හැටි ඇමති වටගල කියයි - "හිටපු ජනාධිපතිත් එකයි" | Ada Derana

රැකියාවක් දෙන බව පවසා විදෙස් කතක් මෙරටට ගෙන්වා ගෙන තහනම් රැකියාවේ යොදවලා

 අලි මන්තර කියා වනඅලියා එළවන්න ගිය මෝඩ රැළට අලියාගෙන් අමතක නොවන පාඩමක්....

පොලීසියෙන් කුඩා ළමුන්ට ලබාදුන් හෙල්මට්....

 මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

Lassana Flora
Spotlight
දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

ඉන්ධන - ආහාර නැතුව ඉරාන නැව් 20ක් ගාලු මුහුදේ

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

තෙල් බෙදන විදෙස් සමාගම්වලට රුපියල් 70 මදිලු... 135ක් ඕනැලු

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා