header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
වෙනත් පුවත්
2026 වසර සඳහා කාන්තා සහ ළමා ක්ෂේත්‍රයේ ඉදිරි සැළසුම් සකස් කිරීමට අමාත්‍යවරිය වව්නියාවට
Feb 14, 202601:48 PM
2026 වසර සඳහා කාන්තා සහ ළමා ක්ෂේත්‍රයේ ඉදිරි සැළසුම් සකස් කිරීමට අමාත්‍යවරිය වව්නියාවට
Mobitel 1278

2026 වසර සඳහා කාන්තා හා ළමා ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු සැලසුම් කිරීමේ අරමුණින් සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (14) ක්ෂේත්‍ර නිලධාරී හමුවක් වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ සේවය කරන ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම හමුවේදී, වව්නියා දිස්ත්‍රික්කයේ කාන්තා හා ළමා ක්ෂේත්‍රයට අදාළ ප්‍රධාන ගැටළු පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.

ඒ අනුව, කාන්තාවන් සඳහා සුරැකුම් මධ්‍යස්ථාන (Safe Houses) පහසුකම්, මව්වරුන් විදෙස්ගත වීම, උප්පැන්න සහතික නොමැති දරුවන් සහ නවයොවුන් ගැබ් ගැනීම් යන කරුණු සාකච්ඡාවට ලක්විය.

මෙහිදී අමාත්‍යවරිය අවධාරණය කළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් රැස්කරන දත්ත මගින් සැබෑම ප්‍රතිලාභ අපේක්ෂකයින් හඳුනාගෙන සහාය සැපයීම ක්ෂේත්‍ර නිලධාරීන්ගේ වගකීම බවයි.

වව්නියා දිස්ත්‍රික්කය තුළ කාන්තා ගෘහමූලික පවුල් 7,999ක් පවතින බව වාර්තා වන අතර, එම පවුල් ආර්ථික හා සමාජමය වශයෙන් සවිබල ගැන්වීම මගින් දරුවන් අනාරක්ෂිත වීම වැළැක්වීම සහ ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය සුරැකීම සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද අමාත්‍යවරිය උපදෙස් ලබා දුන්නාය.

එමෙන්ම දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර නිලධාරී හිඟය විශාල ලෙස නොපවතින නමුත්, පවතින පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීම පිළිබඳවද අවධානය යොමු විය.

2026 කාන්තා දිනය සැමරීම පිළිබඳවද අදහස් හුවමාරුවක් මෙහිදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හා වව්නියා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති උපාලි සමරසිංහ මහතා, වව්නියා දිස්ත්‍රික් ලේකම් P.A. සරත්චන්ද්‍ර මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් කමලදාසන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
වැඩ වරද්දාගත් කොස්ගොඩ වෙඩික්කරුවන් - ASP ඕලුගලත් මහ රෑම කොස්ගොඩට එයි

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

දෙරණ දිනන්න අදත් දරුවන්ට අවස්ථාව - ඔබේ නිවේදන හැකියාව ලංකාවටම පෙන්වන්න දෙරණ කුටියට එන්න | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 09 වැනි දිනය අදයි - ප්‍රධාන ආරාධිතයා ලෙස සජිත් එක්වෙයි | Ada Derana

ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අමරජිත් විසින් රචිත - "දෝදු” ග්‍රන්ථය එළි දක්වයි | Ada Derana

සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරන හැටි ඇමති වටගල කියයි - "හිටපු ජනාධිපතිත් එකයි" | Ada Derana

රැකියාවක් දෙන බව පවසා විදෙස් කතක් මෙරටට ගෙන්වා ගෙන තහනම් රැකියාවේ යොදවලා

 අලි මන්තර කියා වනඅලියා එළවන්න ගිය මෝඩ රැළට අලියාගෙන් අමතක නොවන පාඩමක්....

පොලීසියෙන් කුඩා ළමුන්ට ලබාදුන් හෙල්මට්....

 මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

Lassana Flora
Spotlight
දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

ඉන්ධන - ආහාර නැතුව ඉරාන නැව් 20ක් ගාලු මුහුදේ

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

තෙල් බෙදන විදෙස් සමාගම්වලට රුපියල් 70 මදිලු... 135ක් ඕනැලු

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා