header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
වෙනත් පුවත්
දකුණු ආසියාවේ ප්‍රථම රට ලෙස ශ්‍රී ලංකාව ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණය සඳහා වූ ගෝලීය ප්‍රඥප්තියට එක් වේ
Feb 17, 202605:48 PM
දකුණු ආසියාවේ ප්‍රථම රට ලෙස ශ්‍රී ලංකාව ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණය සඳහා වූ ගෝලීය ප්‍රඥප්තියට එක් වේ
Mobitel 1278

ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා ශ්‍රී ලංකාවේ නිල එකඟතාවය පළකිරීම කොළඹ, බෞද්ධාලෝක මාවත, එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලයේ දී අද (17) සිදු විය.

බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකා පාර්ශවය වෙනුවෙන් නිල එකඟතාවය කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අතින් සිදු කෙරිණි.

ශ්‍රී ලංකාව දිගු කාලයක සිට එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි පාර්ශ්ව කාල රාජ්‍යයක් වන අතර, ජාත්‍යන්තර නීතිය යටතේ ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටී.

2009 ළමා විකල්ප රැකවරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ මහා සභා මාර්ගෝපදේශ, 2019 දෙමව්පිය රැකවරණය අහිමි දරුවන් කෙරෙහි අවධානය යොමු කරන ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා සභා යෝජනාව සහ 2022 ආයතන ගත රැකවරණයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ මාර්ගෝපදේශ මෙන්ම 2022 පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජ්‍යයන්ගේ කිගාලි ප්‍රකාශනය සහ 2024 දී ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටින ලද දරුවන්ට එරෙහි හිංසනය අවසන් කිරීම පිළිබඳ පළමු ගෝලීය අමාත්‍ය සමුළුව වැනි පවතින ජාත්‍යන්තර වගකීම් පදනම් කරගෙන ළමුන්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ සඳහා ගෝලීය ප්‍රඥප්තිය සම්පාදනය කර ඇති අතර දැනට ලෝකයේ රටවල් 34 මෙම ප්‍රඥප්තිය අනුමත කර තිබේ.

දකුණු ආසියානු රටවල් තවමත් මෙම ප්‍රඥප්තිය සඳහා එක්ව නොමැති අතර ඒ අනුව ශ්‍රී ලංකාව ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණය සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා එක් වන පළමු දකුණු ආසියාතික රට බවට පත්වනු ඇත.

නව රජය පත්වීමෙන් පසු අමාත්‍යවරිය ප්‍රමුඛ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ළමා ආරක්ෂණය සහ රැකවරණය වෙනුවෙන් සාධනීය පියවර රාශියක් ලබා ගෙන ඇති අතර ඒ අනුව 2026 වසර තුළ මුල් ළමා විය සංවර්ධනය ඇතුළු දරුවන් පාදක ක්ශේත්‍රයන් භෞතික සහ, ප්‍රතිපත්තිමය වශයෙන් සංවර්ධනය කිරීම ප්‍රධාන ඉළක්කය බවට පත්කරගෙන ඇත.

එම ගමනේ තවත් ජයග්‍රාහී පියවරක් ලෙස මෙම ගෝලීය ප්‍රඥප්තිය සඳහා එක්වීම මගින් ශ්‍රී ලංකාවේ ජාතික ළමා රැකවරණ ප්‍රතිපත්ති තවදුරටත් ශක්තිමත් කිරීමට හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාත්මක කිරීමට දායක කරගැනීම ප්‍රධානතම අරමුණ වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
වැඩ වරද්දාගත් කොස්ගොඩ වෙඩික්කරුවන් - ASP ඕලුගලත් මහ රෑම කොස්ගොඩට එයි

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

දෙරණ දිනන්න අදත් දරුවන්ට අවස්ථාව - ඔබේ නිවේදන හැකියාව ලංකාවටම පෙන්වන්න දෙරණ කුටියට එන්න | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 09 වැනි දිනය අදයි - ප්‍රධාන ආරාධිතයා ලෙස සජිත් එක්වෙයි | Ada Derana

ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අමරජිත් විසින් රචිත - "දෝදු” ග්‍රන්ථය එළි දක්වයි | Ada Derana

සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරන හැටි ඇමති වටගල කියයි - "හිටපු ජනාධිපතිත් එකයි" | Ada Derana

රැකියාවක් දෙන බව පවසා විදෙස් කතක් මෙරටට ගෙන්වා ගෙන තහනම් රැකියාවේ යොදවලා

 අලි මන්තර කියා වනඅලියා එළවන්න ගිය මෝඩ රැළට අලියාගෙන් අමතක නොවන පාඩමක්....

පොලීසියෙන් කුඩා ළමුන්ට ලබාදුන් හෙල්මට්....

 මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

Lassana Flora
Spotlight
දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

ඉන්ධන - ආහාර නැතුව ඉරාන නැව් 20ක් ගාලු මුහුදේ

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

තෙල් බෙදන විදෙස් සමාගම්වලට රුපියල් 70 මදිලු... 135ක් ඕනැලු

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා