වෙනත් පුවත්අස්වැන්න...Feb 15, 202611:19 AMShare අම්පාර දිස්ත්‍රික්කයේ වී අස්වැන්න නෙළීම මේ වනවිට ආරම්භ වී තිබේ. එම ප්‍රදේශයට කඩින් කඩ වැසි ඇද හැලෙමින් පවතින අතර, ප්‍රධාන මාර්ගවල වී වියළා ගැනීමට ජනතාව පෙළඹීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇතිව තිබෙන බවද අද දෙරණ වාර්තාකරුවන් පැවසීය.