header logo
SLIC
වෙනත් පුවත්
ප්‍රසිද්ධ හෝටලයකින් ජංගම දුරකථනයක් සොරකම් කළ බාර්මන්වරයෙකු අත්අඩංගුවට ​
Feb 21, 202603:16 PM
ප්‍රසිද්ධ හෝටලයකින් ජංගම දුරකථනයක් සොරකම් කළ බාර්මන්වරයෙකු අත්අඩංගුවට ​
EDEX

හබරාදූව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකින් ජංගම දුරකථනයක් සොරකම් කළ එම හෝටලයේම සේවය කරන බාර්මන්වරයෙකු (Barman) උණවටුන සංචාරක පොලිස් කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

​අදාළ ජංගම දුරකථනය අස්ථානගත වීම සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව කඩිනම් විමර්ශනයක් සිදු කර මෙම සැකකරු හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව පැයක් වැනි කෙටි කාලයක් ඇතුළත අදාළ දුරකථනයද සමඟ සිය නිවසට වී සිටි සැකකාර බාර්මන්වරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට (22) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට