header logo
SLIC
වෙනත් පුවත්
අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් රත්මලානේ දී අත්අඩංගුවට
Mar 10, 202609:11 AM
අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් රත්මලානේ දී අත්අඩංගුවට
EDEX

රත්මලාන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමක දී අදාළ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වසය අවුරුදු 48ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට