header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
වෙනත් පුවත්
පළමුවරට ඉන්දියානු ශ්‍රාස්ත්‍රීය නර්තනය හා සංගීත ප්‍රසංගයක් මාර්තු 04 සහ 05 වැනිදා
Feb 22, 202611:39 AM
පළමුවරට ඉන්දියානු ශ්‍රාස්ත්‍රීය නර්තනය හා සංගීත ප්‍රසංගයක් මාර්තු 04 සහ 05 වැනිදා
Mobitel 1278

ඉන්දියානු ශාස්ත්‍රීය නර්තන හා සංගීතය ප්‍රථම වරට ශ්‍රී ලාංකීය ජනතාවට ඉදිරිපත් කරන ප්‍රසංගයක් එළැඹෙන මාර්තු 04 සහ 05 කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ.

"පරම්පරා" යනුවෙන් නම් කර ඇති මෙම ප්‍රසංගය එම දෙදින තුළ කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පස්වරු 6.00ට ආරම්භ වීමට නියමිතව ඇත.

මෙම ප්‍රසංගය සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රසංගයේ නිර්මාතෘ ප්‍රවීණ භරත නාට්‍යම් ශිල්පිනියක් වන ප්‍රීති ගනේගොඩ මහත්මිය පැවසුවේ මෙම ප්‍රසංගය සඳහා පැමිණෙන ඉන්දීය නර්තන ශිල්පීන් සිය වියදමින්ම ප්‍රසංගය සඳහා සහභාගී වීමට මෙරටට පැමි‍ණෙන බවය.

මාර්තු 04 වැනිදා පැවැත්වෙන මහෝත්සවයේදී ඉන්දියානු ශාස්ත්‍රීය නර්තන ශෛලීන් ශ්‍රී ලාංකීය ප්‍රවීණ ශිල්පීන් සහ භාරතීය ශිල්පීන් විසින් රඟ දක්වනු ලබන අතර එය "නට" මහෝත්සවය යනුවෙන් නම් කර තිබේ.

ප්‍රීති ගනේගොඩ මහත්මිය යනු මෙරට සිංහල භාෂාවෙන් භරත නාට්‍ය සම්බන්ධව ග්‍රන්ථයක් රචනා කළ පළමු සහ එකම කර්තෘවරියද වේ.

ඇයට අමතරව මෙම ප්‍රසංගය සඳහා ප්‍රවීණ උඩරට නර්ථන සහ කථකලි නර්තන ශිල්පී ආචාර්ය රවිබන්ධු විද්‍යාපති , සමන්තා විද්‍යාපති සහ චන්දන වික්‍රමසිංහ උපදේශන කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කරනු ඇත.

ප්‍රීති ගනේගොඩ මහත්මිය පැවසුවේ කෙසේ වෙතත් මෙම ප්‍රසංගය සඳහා රජය හෝ සංස්කෘතික අමාතයාංශය හෝ වෙනත් කිසිදු පාර්ශ්වයක් අනුග්‍රහයක් ලබා නොදුන් නමුත් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය තම ඉන්දීය උරුමයන් දිගහැරෙන ලාංකීය වේදිකාව වෙනුවෙන් ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දුන් බවය.

එමෙන්ම මෙම වසරින් පසුව මෙම ප්‍රසංගය වාර්ෂිකව පැවැත්වීමටද තමන් අදහස් කරන බව ඇය මෙහිදී පැවසුවාය.

මෙම ප්‍රසංගය සම්බන්ධව අදහස් දක්වමින් ආචාර්ය රවි බන්දු විද්‍යාපති මහතා සඳහන් කළේ මෙහි ඉදිරිපත් කෙරෙන ඇතැම් නර්තන ශෛලීන් අද වන විට ඉන්දියාවෙන් පවා දුරස්ව යන බවත් එය ශ්‍රී ලංකාවේ පවා දක්නට නොමැති බවය.

ඒ අනුව මෙම ප්‍රසංගයේ වටිනාකම මිල කළ නොහැකි බවද ඒ මහතා ප්‍රසංගය සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

මෙම ප්‍රසංගය සම්බන්ධව වැඩිදුර විස්තර දැන ගැනීමට අවශ්‍ය වේ නම් දුරකථන අංක 077 888 1540 හෝ 0777872527 යන දුරකථන අංක ඇමතීමෙන් ලබා ගත හැකි බවද ඔවුන් සඳහන් කළේය.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjlj38hiOeDm0DDhuMwC6J7MqXt6qqCuWWoqffCs4J2El0GLgMrj8y72SG2JalVMOaiXFNHkggA3RKoS4TBPawaETN85TvOEKobioVzV0DQ6LcpnHMQAbFgmQjKIvZEx_kuvIUJP6aJbsJSb1WCpIrWrG2g1SZLjhTbudjcm7BhdvEwve-jDS6MID-GSnDq/s1600/02.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg1iwr_gICQXvqqjjNOGogtv-tNpWCJ0cRmSzHfB7bsU56W7VBevGijklVLEVmV3oQC_aQnPS77WzYp9WJ63fn-1Qw86C8jiUJIpyrbvEc7Hja8CS2nxgfUnkPkAkPT1gSfG_dPMm93B8sNwII04NiuhxxcmOXMAFHcS_OtoaSF4JoJC31bqjRlCclFxL5L/s1600/650x433.jpg

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
වැඩ වරද්දාගත් කොස්ගොඩ වෙඩික්කරුවන් - ASP ඕලුගලත් මහ රෑම කොස්ගොඩට එයි

වැඩ වරද්දාගත් කොස්ගොඩ වෙඩික්කරුවන් - ASP ඕලුගලත් මහ රෑම කොස්ගොඩට එයි

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

දෙරණ දිනන්න අදත් දරුවන්ට අවස්ථාව - ඔබේ නිවේදන හැකියාව ලංකාවටම පෙන්වන්න දෙරණ කුටියට එන්න | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 09 වැනි දිනය අදයි - ප්‍රධාන ආරාධිතයා ලෙස සජිත් එක්වෙයි | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 09 වැනි දිනය අදයි - ප්‍රධාන ආරාධිතයා ලෙස සජිත් එක්වෙයි | Ada Derana

ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අමරජිත් විසින් රචිත - "දෝදු” ග්‍රන්ථය එළි දක්වයි | Ada Derana

ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අමරජිත් විසින් රචිත - "දෝදු” ග්‍රන්ථය එළි දක්වයි | Ada Derana

සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරන හැටි ඇමති වටගල කියයි - "හිටපු ජනාධිපතිත් එකයි" | Ada Derana

සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරන හැටි ඇමති වටගල කියයි - "හිටපු ජනාධිපතිත් එකයි" | Ada Derana

රැකියාවක් දෙන බව පවසා විදෙස් කතක් මෙරටට ගෙන්වා ගෙන තහනම් රැකියාවේ යොදවලා

රැකියාවක් දෙන බව පවසා විදෙස් කතක් මෙරටට ගෙන්වා ගෙන තහනම් රැකියාවේ යොදවලා

 අලි මන්තර කියා වනඅලියා එළවන්න ගිය මෝඩ රැළට අලියාගෙන් අමතක නොවන පාඩමක්....

අලි මන්තර කියා වනඅලියා එළවන්න ගිය මෝඩ රැළට අලියාගෙන් අමතක නොවන පාඩමක්....

පොලීසියෙන් කුඩා ළමුන්ට ලබාදුන් හෙල්මට්....

පොලීසියෙන් කුඩා ළමුන්ට ලබාදුන් හෙල්මට්....

 මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

Lassana Flora
Spotlight
දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

ඉන්ධන - ආහාර නැතුව ඉරාන නැව් 20ක් ගාලු මුහුදේ

ඉන්ධන - ආහාර නැතුව ඉරාන නැව් 20ක් ගාලු මුහුදේ

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

තෙල් බෙදන විදෙස් සමාගම්වලට රුපියල් 70 මදිලු... 135ක් ඕනැලු

තෙල් බෙදන විදෙස් සමාගම්වලට රුපියල් 70 මදිලු... 135ක් ඕනැලු

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

LK Skip navigation Search Create 9+ Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා