වෙනත් පුවත්එක නැට්ටේ පිපුණු ඕලු මල්Feb 27, 202601:55 PMShare තණමල්විල, බෝදාගම ප්‍රදේශයේ වැසිදිය පොකුණක එකම නැට්ටේ ඕලු මල් තුනක් පිපී ඇති දුර්ලභ දසුනක් අප වාර්තාකරුගේ කැමරාවේ මෙලෙස සටහන්වී තිබුණි.