header logo
Vallibel FD
Mogo Academy
Selan Bank

සයුරෙන් එතෙර

තහනම් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කළායැයි ෂාරුක් ඇතුළු සුපිරි බොලිවුඩ් තරු 3කට නොතීසි

තහනම් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කළායැයි ෂාරුක් ඇතුළු සුපිරි බොලිවුඩ් තරු 3කට නොතීසි

ප්‍රසිද්ධ බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්, අජේ දේව්ගන් සහ ටයිගර් ෂ්‍රොෆ් වෙත 'විමල් ඉලයිචි' (Vimal Elaichi) දැන්වීම හරහා වක්‍රාකාරයෙන් pan masala නම් දුම්කොළ මිශ්‍ර නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත ආහාර සුරක්ෂිතතා අංශය විසින් නොතීසි නිකුත් කර තිබේ.

Aug 17, 202610:22 PM