header logo
SLIC
සයුරෙන් එතෙර
චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්
2h ago
චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්
EDEX

චීන අභ්‍යවකාශ තාක්ෂණ ඉතිහාසයේ දැවැන්ත පෙරළියක් සිදු කරමින්, යළි භාවිත කළ හැකි 'Zhuque-3' රොකට්ටුව අභ්‍යවකාශගත කර එහි මුල් කොටස ගොඩබිමෙහි නිශ්චිත ස්ථානයක් වෙත සාර්ථකව ගොඩබස්වා ගැනීමට චීනය සමත් වී තිබේ.

වයඹදිග චීනයේ ඩොංෆෙං (Dongfeng) වාණිජ අභ්‍යවකාශ නවෝත්පාදන නියමු කලාපයෙන් මෙම රොකට්ටුව අභ්‍යවකාශය වෙත මුදා හැර ඇත්තේ එරට වෙලාවෙන් අද (19) උදෑසන 07:35ටය.

මෙම මෙහෙයුමේ විශේෂතා කිහිපයක් පහත පරිදි දැක්විය හැකිය.

මෙය චීනය විසින් දියත් කරන ලද ප්‍රථම ගොඩබිම් පාලිත රොකට් ගොඩබෑම ලෙස අභ්‍යවකාශ ඉතිහාසයට එක්වේ.

'Zhuque-3' රොකට්ටුවේ පළමු අදියර සඳහා දිග හැරිය හැකි ගොඩබෑමේ පාද (Deployable landing legs) යොදාගෙන ඇති අතර, එමඟින් සිරස් අතට ගොඩබෑම සහ එය නැවත වරක් භාවිත කිරීමේ හැකියාව ලැබී ඇත.

පසුගිය ජූලි මස 10 වන දින 'Long March-10B' රොකට්ටුවේ පළමු කොටස මුහුදේ පිහිටුවන ලද දැලක් ආධාරයෙන් සාර්ථකව ස්ථානගත කර ගැනීමෙන් අනතුරුව ක්‍රියාත්මක වූ සාර්ථකම මෙහෙයුම මෙය වේ.

අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා දැරීමට සිදුවන පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමටත්, චීනයේ ප්‍රධාන වාණිජ අභ්‍යවකාශ මෙහෙයුම් අවශ්‍යතා අනාගතයේදී සාර්ථකව සපුරා ගැනීමටත් මෙම නව තාක්ෂණික ජයග්‍රහණය ඉතා වැදගත් වනු ඇති බව අභ්‍යවකාශ විශේෂඥයෝ පෙන්වා දෙති.
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට