
ස්විස්ටර්ලන්තයේ ඇල්පයින් නගරයේ අවන්හලක ඇති වු ගින්නකින් පුද්ගලයින් 05දෙනෙකු මියගොස් තිබේ.
ගින්නෙන් තවත් පුද්ගලයින් 08දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගින්න පාලනය කිරීම සදහා ගිනි නිවීමේ භටයින් 100දෙනෙකු යොදවා ඇති බව සදහන්.
කෙසේවෙතත් ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති අතර බලධාරීන් විසින් විමරශනයක් ආරම්භ කර ඇත.


















































