header logo
SLIC
සයුරෙන් එතෙර
ඉන්දියාවේ දැවැන්ත ත්‍රස්ත මර්දන මෙහෙයුමක්
2h ago
ඉන්දියාවේ දැවැන්ත ත්‍රස්ත මර්දන මෙහෙයුමක්
EDEX

ඉන්දියානු නිදහස් දින සැමරුම් ඉලක්ක කරගනිමින් රට පුරා කඩාකප්පල්කාරී ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබූ සැකකරුවන් 200කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ පාකිස්තාන සම්බන්ධතා සහිත ත්‍රස්ත ක්‍රියාකාරීන් 200කට වැඩි පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.

වසර ගණනාවකට පසු ක්‍රියාත්මක වූ විශාලතම ත්‍රස්ත මර්දන මෙහෙයුම ලෙස සැලකෙන මෙම වැටලීම පිළිබඳව තොරතුරු අනාවරණය කරමින් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා සඳහන් කර ඇත්තේ, අගෝස්තු 12 වනදා ඉන්දියාවේ ප්‍රාන්ත 14ක් පුරා මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කළ බවය.

සැකකරුවන්ගෙන් ගිනිඅවි, ජීව උණ්ඩ, පාකිස්තාන අවි ආයුධ නිෂ්පාදනාගාර සලකුණු සහිත අත්බෝම්බ සහ දේශීයව නිෂ්පාදිත බෝම්බ රැසක් සොයාගෙන තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වමින් පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු අදාළ චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

ඉන්දියාවේ සිදුවන ප්‍රහාර සඳහා තම රටේ සහාය ලැබෙන බවට එල්ල වන චෝදනා පාකිස්තානය මීට පෙරද දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබුණි.

පසුගිය කාලසීමාවේදී ඉන්දියානු පාලනයේ පවතින කාශ්මීර කලාපයේදී පුද්ගලයින් 26 දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම මුල් කරගනිමින් අසල්වැසි න්‍යෂ්ටික බලවතුන් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර දින කිහිපයක හමුදාමය ගැටුමක් ද හටගෙන තිබුණි.
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට