
මැගසින් බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසිකරන ලද තහනම් ද්‍රව්‍ය සහිත පාර්සලයක් සොයාගෙන තිබේ.
එලෙස විසිකරන ලද පාර්සලය තුළ තිබී ජංගම දුරකථන බැටරි 30ක්, හුණු ග්‍රැම් 250ක්, දුම්කොළ ග්‍රෑම් 50ක්, පුවක් සහ මාවා තිබී සොයාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් සහස්පුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.







































