header logo
SLIC
සයුරෙන් එතෙර
බ්‍රිතාන්‍යයේ ආහාර විෂවීමක් - අයෙක් මරුට - සිය ගණනක් රෝගී වෙයි
1h ago
බ්‍රිතාන්‍යයේ ආහාර විෂවීමක් - අයෙක් මරුට - සිය ගණනක් රෝගී වෙයි
EDEX

බ්‍රිතාන්‍යය පුරා ව්‍යාප්ත වෙමින් පවතින 'සැල්මොනෙල්ලා' (Salmonella) නමැති ආහාර විෂවීමේ තත්ත්වයක් හේතුවෙන් එක් අයෙකු මියගොස් , තවත් සිය ගණනක් රෝගී වී ඇති බව එරට සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය (UKHSA) නිවේදනය කරයි.

පර්යේෂකයින් පෙන්වා දෙන්නේ මෙය රට පුරා පැතිර යන වසංගත තත්ත්වයක් බවය.

මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැති වුවද, ආනයනික බිත්තර හෝ බිත්තර අඩංගු ආහාර නිෂ්පාදන මෙම වසංගතයට ප්‍රධාන හේතුව විය හැකි බවට සැකපළ කරයි.

මෙම ආසාදිතයින් වැඩි පිරිසක් වාර්තා වී ඇත්තේ නිවෙස්වලින් නොව, අවන්හල් සහ කැෆේ වැනි ආහාර සේවා සපයන ස්ථානවලින් ආහාර ගැනීමෙන් බවද අනාවරණය වී ඇත.

සැල්මොනෙල්ලා යනු සතුන්ගේ දිරවීමේ පද්ධතියේ ජීවත් වන බැක්ටීරියාවකි.

මනා ලෙස පිස නොගත් ආහාර, අපවිත්‍ර ජලය හෝ ආසාදිත සතුන් සමග ගැටීම හරහා මිනිසුන්ට මෙම බැක්ටීරියාව ආසාදනය විය හැකිය.

උදරයේ වේදනාව, පාචනය, වමනය සහ උණ ප්‍රධාන රෝග ලක්ෂණ වන අතර, ආසාදනය වී පැය 12ත් 72ත් අතර කාලයකදී රෝග ලක්ෂණ මතු වේ.

කුඩා ළදරුවන්, වයෝවෘද්ධ පුද්ගලයින් සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අය මෙම රෝගයෙන් බරපතළ ලෙස රෝගාතුර විය හැකි බව සඳහන් වේ.

රෝගීන් 207 දෙනෙකුගෙන් 199 දෙනෙකුම එංගලන්තයෙන් වාර්තා වී ඇත.

ජාන විශ්ලේෂණ පරීක්ෂණ මගින් තහවුරු වී ඇත්තේ මෙම සියලු ආසාදිතයින් එකම බැක්ටීරියා ප්‍රභේදයකින් රෝගී වී ඇති බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට