
බ්‍රිතාන්‍යයේ 'ඩේලි මේල්' පුවත්පතේ ප්‍රකාශකයාට මූලික නීතිමය පිරිවැය ලෙස බ්‍රිතාන්‍ය පවුම් මිලියන 9.5ක් ගෙවන ලෙස හැරී කුමරු ඇතුළු ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් හයදෙනෙකුට එරට අධිකරණය නියෝග කර තිබේ.
ඒ අදාළ සමාගමට එරෙහිව ගොනුකර තිබූ පුද්ගලිකත්වයට හානි කිරීමේ නඩුවෙන් පරාජයට පත්වීම හේතුවෙනි.


















































