header logo
SLIC
සයුරෙන් එතෙර
ඉරානය සමග වෙළෙඳ කටයුතු UAE අත්හිටුවයි
2h ago
ඉරානය සමග වෙළෙඳ කටයුතු UAE අත්හිටුවයි
EDEX

ඉරානයෙන් නැවතත් ප්‍රහාරයක් එල්ලවූ බවට චෝදනා කරමින්, ඉරානය සමග පවතින සියලුම වෙළඳ කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එක්සත් අරාබි එමීර් (UAE) රාජ්‍යය තීරණය කර තිබේ.

අමෙරිකානු සම්බාධක සහ විවිධ අවහිර කිරීම් හමුවේ දැනටමත් දැඩි ආර්ථික පීඩනයකට ලක්ව සිටින ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙම තීරණයත් සමග ජාත්‍යන්තරය තුළ තවදුරටත් හුදකලා වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඉරානය දෙසින් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවමින්, ඊයේ (18) රාත්‍රියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා වෙසෙන ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසට හදිසි අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබුණි.

මෙවැනි හදිසි ආරක්ෂක අනතුරු ඇඟවීමක් සති කිහිපයකට පසු නිකුත් කෙරුණු පළමු අවස්ථාව එය විය.

පසුගිය පෙබරවාරි 28 වනදා ආරම්භ වූ යුදමය ගැටුම්වල මුල් අදියරේදී  එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ඉරානයෙන් දැඩි ප්‍රහාර එල්ල වූ අතර, ඒ හේතුවෙන් දෙරට අතර වෙළඳ සබඳතා අත්හිටුවීමට පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත්, ජූනි මස අගභාගයේදී යුදමය වාතාවරණය යම් තාක් දුරකට ලිහිල් වීමත් සමග ඇතැම් සමුද්‍රීය වෙළඳ කටයුතු නැවත ආරම්භ කිරීමට දෙරට කටයුතු කර තිබුණි.

කෙසේ නමුත් මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිදුකරන චෝදනාව, ඉරාන බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට