header logo
SLIC
සයුරෙන් එතෙර
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ රන් පතලක් කඩා වැටී 100කට අධික පිරිසක් මරුට
49m ago
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ රන් පතලක් කඩා වැටී 100කට අධික පිරිසක් මරුට
EDEX

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ බටහිර ප්‍රදේශයේ කැමරූන් දේශසීමාව අසල පිහිටි කුඩා පරිමාණ රන් ආකරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 100 දෙනෙකුට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධය පවසයි.

මධ්‍යම අප්‍රිකානු නගරයක් වන බැබුවා (Baboua) ප්‍රදේශයේ සිට කිලෝමීටර් 50ක් පමණ දුරින් සහ නැගෙනහිර කැමරූන්හි ගරුවා-බුලායි (Garoua-Boulai) අසල සැම්බෝයේ (Zamboye) ගම්මානයේ මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වේ.

අනතුරින් මියගිය පුද්ගලයින් 100 දෙනෙකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන ඇති අතර, තවත් පිරිසක් අතුරුදන් වී ඇති බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව වාර්තා වේ.

බිම් මට්ටම යටතේ ක්‍රියාත්මක වූ උමං මාර්ග කිහිපයක් එකවර කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විමර්ශන මඟින් අනාවරණය වී තිබේ.

රතු කුරුස සංවිධානය සහ ප්‍රදේශවාසීන් එක්ව මේ වන විටත් අතුරුදන්වූවන් සෙවීමේ සහ සහන සැපයීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති බව සඳහන් වේ.

රජයේ දැඩි පාලනයකින් තොරව ක්‍රියාත්මක වන මෙම කුඩා පරිමාණ ආකරවල ප්‍රමාණවත් ආරක්ෂක විධිවිධාන නොමැති වීම හේතුවෙන් මධ්‍යම අප්‍රිකානු ජනරජය තුළ මෙවැනි ඛේදවාචක නිතර වාර්තා වන බව පැවසේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට