විනය කඩකළ චීන හමුදා ලොක්කන් ධුරවලින් ඉවතටචීන උත්තරීතර හමුදා අණදෙන මණ්ඩලය වන රාජ්‍ය මධ්‍යම හමුදා කොමිෂන් සභාවේ ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකු එම ධූරවලින් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය පවසයි.Aug 29, 202608:32 AMNEWS ALERTවෙනිසියුලාවේ තෙල් බැරල් බිලියන 65ක පාලනය අමෙරිකාවටවෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන 65ක් පාලනය කිරීම සඳහා අමෙරිකාව, වෙනිසියුලාව සමග දැවැන්ත ගිවිසුමකට එළඹ ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.Aug 29, 202608:23 AMනෝර්වේ රජුගේ අභාවයෙන් හිස්වූ සිංහාසනයට පුතු හාකෝන් පත් කෙරේපුරා වසර 35ක් සිංහාසනයේ රැඳී සිටි නෝර්වේ රජු වූ පස්වන හැරල්ඩ් රජුගේ අභාවයෙන් පසු හිස්වූ සිංහාසනය සඳහා ඔහුගේ පුතු වූ හාකෝන් රජු පත් කර තිබේ.Aug 28, 202608:06 PMනෝර්වේ රජුගේ අභාවයෙන් හිස්වූ සිංහාසනයට පුතු හාකෝන් පත් කෙරේපුරා වසර 35ක් සිංහාසනයේ රැඳී සිටි නෝර්වේ රජු වූ පස්වන හැරල්ඩ් රජුගේ අභාවයෙන් පසු හිස්වූ සිංහාසනය සඳහා ඔහුගේ පුතු වූ හාකෝන් රජු පත් කර තිබේ.Aug 28, 202608:06 PMඉන්දු - රුසියා නායකයින් අතර හමුවක් ගැන තොරතුරුඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර විශේෂ ද්විපාර්ශ්වික හමුවක් පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Aug 28, 202604:27 PMඉන්දු - රුසියා නායකයින් අතර හමුවක් ගැන තොරතුරුඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර විශේෂ ද්විපාර්ශ්වික හමුවක් පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Aug 28, 202604:27 PMයුරෝපයේ සිටි වයස්ගතම රජු දිවිගමනට සමුදෙයිනෝර්වේ රජු වන පස්වන හැරල්ඩ් අභාවප්‍රාප්ත වී තිබේ.Aug 28, 202601:31 PMයුරෝපයේ සිටි වයස්ගතම රජු දිවිගමනට සමුදෙයිනෝර්වේ රජු වන පස්වන හැරල්ඩ් අභාවප්‍රාප්ත වී තිබේ.Aug 28, 202601:31 PMජනපති ට්‍රම්ප් විසින් ලේක් ඔන්ටාරියෝ නම ‘ලේක් අමෙරිකා’ ලෙස වෙනස් කරයිඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩාව සමඟ පවතින මතභේද තවදුරටත් උග්‍ර කරමින්, උතුරු අමෙරිකාවේ මහා විල් පහෙන් එකක් වන ලේක් ඔන්ටාරියෝ (Lake Ontario) හි නම ‘ලේක් ඇමරිකා (Lake America)’ ලෙස වෙනස් කිරීමට නියෝග කර තිබේ.Aug 28, 202610:31 AMජනපති ට්‍රම්ප් විසින් ලේක් ඔන්ටාරියෝ නම ‘ලේක් අමෙරිකා’ ලෙස වෙනස් කරයිඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩාව සමඟ පවතින මතභේද තවදුරටත් උග්‍ර කරමින්, උතුරු අමෙරිකාවේ මහා විල් පහෙන් එකක් වන ලේක් ඔන්ටාරියෝ (Lake Ontario) හි නම ‘ලේක් ඇමරිකා (Lake America)’ ලෙස වෙනස් කිරීමට නියෝග කර තිබේ.Aug 28, 202610:31 AMඉන්දු - චීන විශේෂ නියෝජිත සාකච්ඡා සාර්ථකව අවසන්දීර්ඝ කාලයක් තිස්සේ පවතින දේශසීමා ආරවුල නිරාකරණය කරගැනීම සඳහා ඉන්දියාව සහ චීනය පසුගියදා සාර්ථක ඉදිරි පියවරක් තබා තිබුණි.Aug 27, 202604:29 PMඉන්දු - චීන විශේෂ නියෝජිත සාකච්ඡා සාර්ථකව අවසන්දීර්ඝ කාලයක් තිස්සේ පවතින දේශසීමා ආරවුල නිරාකරණය කරගැනීම සඳහා ඉන්දියාව සහ චීනය පසුගියදා සාර්ථක ඉදිරි පියවරක් තබා තිබුණි.Aug 27, 202604:29 PMනේපාලයට ඉන්දියාවේ සහායහදිසි ජල ගැලීම් හේතුවෙන් අතිශ්‍ය ව්‍යසනකාරී තත්ත්වයකට මුහුණ දුන් නේපාලය වෙනුවෙන් සහාය ලබාදීමට සූදානම් බව ඉන්දියාව පවසයි.Aug 27, 202603:42 PMනේපාලයට ඉන්දියාවේ සහායහදිසි ජල ගැලීම් හේතුවෙන් අතිශ්‍ය ව්‍යසනකාරී තත්ත්වයකට මුහුණ දුන් නේපාලය වෙනුවෙන් සහාය ලබාදීමට සූදානම් බව ඉන්දියාව පවසයි.Aug 27, 202603:42 PMනේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 177 දක්වා ඉහළටනේපාලයේ ඇතිවූ හදිසි ජලගැලීම් සහ නායයෑම්වලින් බලපෑමට ලක් වූ ප්‍රදේශවලින් මේ වන විට මළසිරුරු 177ක් සොයාගෙන ඇති බව නේපාල පොලීසිය සිය නවතම වාර්තාව මගින් පවසයි.Aug 27, 202612:59 PMනේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 177 දක්වා ඉහළටනේපාලයේ ඇතිවූ හදිසි ජලගැලීම් සහ නායයෑම්වලින් බලපෑමට ලක් වූ ප්‍රදේශවලින් මේ වන විට මළසිරුරු 177ක් සොයාගෙන ඇති බව නේපාල පොලීසිය සිය නවතම වාර්තාව මගින් පවසයි.Aug 27, 202612:59 PMනේපාල ව්‍යවසනයෙන් සංචාරකයින් 590ක් ඇතුළු 826ක් අතුරුදන්නේපාලයේ හදිසි ගංවතුර හේතුවෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 826 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඊට විදේශීය සහ දේශීය සංචාරකයින්, ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළත් වේ.Aug 27, 202612:10 PMනේපාල ව්‍යවසනයෙන් සංචාරකයින් 590ක් ඇතුළු 826ක් අතුරුදන්නේපාලයේ හදිසි ගංවතුර හේතුවෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 826 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඊට විදේශීය සහ දේශීය සංචාරකයින්, ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළත් වේ.Aug 27, 202612:10 PMඇපල් සමාගමෙන් තවත් පිම්මක් - iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදාඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය එළිදැක්වීමේ විශේෂ උත්සවය සැප්තැම්බර් 9 වනදා පැවැත්වීමට නියමිතය.Aug 27, 202611:30 AMඇපල් සමාගමෙන් තවත් පිම්මක් - iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදාඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය එළිදැක්වීමේ විශේෂ උත්සවය සැප්තැම්බර් 9 වනදා පැවැත්වීමට නියමිතය.Aug 27, 202611:30 AMඉම්රාන් ඛාන්ගේ පුත්‍රයින් පියා වෙනුවෙන් හඬ නගයිපාකිස්තාන හමුදා නායකත්වය සහිත පාලන තන්ත්රය රට ඒකාධිපතිවාදයක් දෙසට තල්ලු කරන බව පාකිස්තානයේ බන්ධනාගාරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ වැඩිමහල් පුත් සුලෙයිමාන් ඊසා ඛාන් පවසයි.Aug 27, 202610:57 AMඉම්රාන් ඛාන්ගේ පුත්‍රයින් පියා වෙනුවෙන් හඬ නගයිපාකිස්තාන හමුදා නායකත්වය සහිත පාලන තන්ත්රය රට ඒකාධිපතිවාදයක් දෙසට තල්ලු කරන බව පාකිස්තානයේ බන්ධනාගාරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ වැඩිමහල් පුත් සුලෙයිමාන් ඊසා ඛාන් පවසයි.Aug 27, 202610:57 AMනේපාල ඛේදවාචකයෙන් අතුරුදන්වූවන් ගණන 1,500 ආසන්නයිනේපාලයේ විනාශකාරී ජලගැලීමෙන් නේපාලය සහ චීනයේ ටිබෙට් ප්‍රදේශය පුරා අවම වශයෙන් විදේශිකයන් 800 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 1,500කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන් වී ඇති බව විදෙස් වාර්තා පවසයි.Aug 27, 202610:52 AMනේපාල ඛේදවාචකයෙන් අතුරුදන්වූවන් ගණන 1,500 ආසන්නයිනේපාලයේ විනාශකාරී ජලගැලීමෙන් නේපාලය සහ චීනයේ ටිබෙට් ප්‍රදේශය පුරා අවම වශයෙන් විදේශිකයන් 800 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 1,500කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන් වී ඇති බව විදෙස් වාර්තා පවසයි.Aug 27, 202610:52 AMනේපාල හමුදා භටයින් 2,000ක් මුදාගැනීමේ මෙහෙයුම්වලටනේපාලයේ ගංවතුරෙන් හානි වූ ප්‍රදේශවල සෙවුම් සහ මුදාගැනීමේ කටයුතු සඳහා නේපාල හමුදා භටයින් 2,000ක් යොදවා තිබේ.Aug 27, 202610:15 AMනේපාල හමුදා භටයින් 2,000ක් මුදාගැනීමේ මෙහෙයුම්වලටනේපාලයේ ගංවතුරෙන් හානි වූ ප්‍රදේශවල සෙවුම් සහ මුදාගැනීමේ කටයුතු සඳහා නේපාල හමුදා භටයින් 2,000ක් යොදවා තිබේ.Aug 27, 202610:15 AMනේපාල ඛේදවාචකයෙන් අතුරුදන්වූවන් මුදාගැනීමට චීන ජනපතිගෙන් උපදෙස්චීන-නේපාල දේශසීමා කලාපයේ සිදුවූ නායයෑම හේතුවෙන්, චීනයේ Xizang හි Gyirong ප්‍රදේශයේ පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් රැසක් අතුරුදන්ව ඇත.Aug 27, 202609:31 AMනේපාල ඛේදවාචකයෙන් අතුරුදන්වූවන් මුදාගැනීමට චීන ජනපතිගෙන් උපදෙස්චීන-නේපාල දේශසීමා කලාපයේ සිදුවූ නායයෑම හේතුවෙන්, චීනයේ Xizang හි Gyirong ප්‍රදේශයේ පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් රැසක් අතුරුදන්ව ඇත.Aug 27, 202609:31 AMNEWS ALERTනේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළටනේපාල–ටිබෙට් දේශසීමා ප්‍රදේශයට බලපා හදිසි ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 162ක් දක්වා ඉහළ ගොස් තිබේ. Aug 27, 202608:56 AMNEWS ALERTනේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළටනේපාල–ටිබෙට් දේශසීමා ප්‍රදේශයට බලපා හදිසි ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 162ක් දක්වා ඉහළ ගොස් තිබේ. Aug 27, 202608:56 AMනේපාලයේ ගංවතුරෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 500 පනීනේපාලයේ ඇති වූ ගංවතුරෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 579ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.Aug 26, 202610:25 PMනේපාලයේ ගංවතුරෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 500 පනීනේපාලයේ ඇති වූ ගංවතුරෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 579ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.Aug 26, 202610:25 PMනේපාලයේ ගංවතුරින් මියගිය ගණන 9ක් දක්වා ඉහළටනේපාලයේ ටිබෙට් දේශ සීමාව ආශ්‍රිතව ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 9ක් දක්වා ඉහළ ගොස් තිබේ.Aug 26, 202604:11 PMනේපාලයේ ගංවතුරින් මියගිය ගණන 9ක් දක්වා ඉහළටනේපාලයේ ටිබෙට් දේශ සීමාව ආශ්‍රිතව ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 9ක් දක්වා ඉහළ ගොස් තිබේ.Aug 26, 202604:11 PMඉන්දු-චීන රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර හමුවක්දීර්ඝ කාලයක් පුරා පවතින දේශසීමා ගැටලු සම්බන්ධයෙන් අඛණ්ඩව සාකච්ඡා පවත්වාගෙන යාමටත්, ඒ සඳහා සාධාරණ සහ දෙපාර්ශ්වයටම පිළිගත හැකි විසඳුමක් සෙවීමටත් ඉන්දියාව සහ චීනය එකඟතාවකට පැමිණ තිබේ.Aug 26, 202612:48 PMඉන්දු-චීන රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර හමුවක්දීර්ඝ කාලයක් පුරා පවතින දේශසීමා ගැටලු සම්බන්ධයෙන් අඛණ්ඩව සාකච්ඡා පවත්වාගෙන යාමටත්, ඒ සඳහා සාධාරණ සහ දෙපාර්ශ්වයටම පිළිගත හැකි විසඳුමක් සෙවීමටත් ඉන්දියාව සහ චීනය එකඟතාවකට පැමිණ තිබේ.Aug 26, 202612:48 PMපාකිස්තාන රෝහලක ගින්නකින් බිලිඳුන් 15ක් මරුටපාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර රජයේ රෝහලක ඇති වූ ගින්නකින්අලුත උපන් බිලිඳුන් 15 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.Aug 26, 202610:18 AMපාකිස්තාන රෝහලක ගින්නකින් බිලිඳුන් 15ක් මරුටපාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර රජයේ රෝහලක ඇති වූ ගින්නකින්අලුත උපන් බිලිඳුන් 15 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.Aug 26, 202610:18 AM