header logo
SLIC
සයුරෙන් එතෙර
යුරෝපයේ සිටි වයස්ගතම රජු දිවිගමනට සමුදෙයි
2h ago
යුරෝපයේ සිටි වයස්ගතම රජු දිවිගමනට සමුදෙයි
Mobitel 1278

නෝර්වේ රජු වන පස්වන හැරල්ඩ් අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු මියයන විට 89 වන වියේ පසුවූ අතර, ඔස්ලෝහි ජාතික රෝහලේදී අද උදෑසන 6.35ට පමණ අභාවප්‍රාප්ත වූ බව නෝර්වේ රාජකීය මාලිගය නිවේදනය කළ බව එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

යුරෝපයේ වයස්ගතම රාජ්‍ය නායකයා වූ පස්වන හැරල්ඩ්, දශක තුනකට වැඩි කාලයක් නෝර්වේ රාජ්‍යයේ රජු ලෙස කටයුතු කර ඇත.

දෙවන ලෝක යුද සමයේ නාසි ජර්මනිය නෝර්වේ ආක්‍රමණය කිරීමත් සමග, කුඩා වියේදී සිය මව සහ සහෝදරියන් සමග රටින් පලා ගිය ඔහු මුලින් ස්වීඩනයටත් පසුව අමෙරිකා එක්සත් ජනපදයටත් ගොස් තිබේ.

1945දී යළි නෝර්වේ වෙත පැමිණි හැරල්ඩ්, පසුව අධ්‍යාපනය ලැබුවේ නෝර්වේ රාජ්‍ය පාසල්, හමුදා විද්‍යාලය සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙනි.

පාසල් සමයේ තම පෙම්වතිය වූ සොන්ජා හැරල්ඩ්සන් සමඟ විවාහ වීම සඳහා යුරෝපීය රාජකීය පවුල්වල කුමාරිකාවන් සමඟ විවාහ වීමේ යෝජනා වසර ගණනාවක් ප්‍රතික්ෂේප කළ ඔහු, අවසානයේ සිය පියාගේ අවසරය ලබාගෙන 1968දී සොන්ජා සමඟ විවාහ වුණි.

1991 ජනවාරි 21 වැනිදා සිය පියා වූ පස්වන ඔලාෆ් රජුගේ අභාවයෙන් පසු සිංහාසනයට පත් වූ හැරල්ඩ්, නෝර්වේ රාජාණ්ඩුව නවීකරණය කිරීමට කටයුතු කළා.

2011 වසරේ නෝර්වේහි පුද්ගලයන් 77 දෙනෙකුට මරු කැඳවූ දක්ෂිණාංශික අන්තවාදී ප්‍රහාරයෙන් පසු ඔහු සිදුකළ සංවේදී ප්‍රකාශය මෙන්ම, 2016 වසරේදී LGBTQ+ අයිතිවාසිකම්, සරණාගතයන් සහ ආගමික සහජීවනය වෙනුවෙන් සිදුකළ ප්‍රකාශයද ජාත්‍යන්තර අවධානයට ලක්වුණි.

නෝර්වේ අග්‍රාමාත්‍යවරයා පවසන්නේ රජුගේ අභාවය හේතුවෙන් මුළු රටම ශෝකයට පත්ව ඇති බවය.

පස්වන හැරල්ඩ් රජුගෙන් පසු ඔහුගේ පුත් ඔටුන්න හිමි කුමරු Haakon, නෝර්වේහි නව රජු ලෙස සිංහාසනයට පත්වීමට නියමිතය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්