header logo
SLIC
සයුරෙන් එතෙර
ජනපති ට්‍රම්ප් විසින් ලේක් ඔන්ටාරියෝ නම ‘ලේක් අමෙරිකා’ ලෙස වෙනස් කරයි
5h ago
ජනපති ට්‍රම්ප් විසින් ලේක් ඔන්ටාරියෝ නම ‘ලේක් අමෙරිකා’  ලෙස වෙනස් කරයි
Mobitel 1278

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩාව සමඟ පවතින මතභේද තවදුරටත් උග්‍ර කරමින්, උතුරු අමෙරිකාවේ මහා විල් පහෙන් එකක් වන ලේක් ඔන්ටාරියෝ (Lake Ontario) හි නම ‘ලේක් ඇමරිකා (Lake America)’ ලෙස වෙනස් කිරීමට නියෝග කර තිබේ.

ට්‍රම්ප්ගේ විධායක නියෝගය අදාළ වන්නේ එම විල සම්බන්ධයෙන් අමෙරිකානු ෆෙඩරල් ආයතන භාවිත කරන නාමයට පමණක් වන අතර, කැනඩාව, ජාත්‍යන්තර ආයතන හෝ වෙනත් සංවිධාන විසින් එය හඳුන්වන නාමයට එම නියෝගය බලපාන්නේ නැත.

අමෙරිකානු ජනාධිපතිවරයා ඕවල් කාර්යාලයේදී මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ලේක් ඔන්ටාරියෝහි නම වහාම ක්‍රියාත්මක වන පරිදි ‘ලේක් ඇමරිකා’ ලෙස වෙනස් කරන බවයි.

කෙසේ වෙතත්, කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කානි සහ නිව්යෝර්ක් ප්‍රාන්ත ආණ්ඩුකාර කැති හොකල් එම නම භාවිත නොකරන බව ප්‍රකාශ කර තිබේ.

වසර 400කට වැඩි ඉතිහාසයක් සහිත ලේක් ඔන්ටාරියෝහි ජල පෘෂ්ඨයෙන් සියයට 52ක් පමණ කැනඩාවට අයත් වන අතර, ඉතිරි කොටස අමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයට අයත් වේ.

“කැනඩාව සහ අමෙරිකාව යන රටවල් ලෙස පැවතීමටත් පෙර සිටම මෙම විලට එම නම තිබූ බව” කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මේ අතර, නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොකල් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ “නිව්යෝර්ක් එය එම නමින් හඳුන්වන්නේ නැහැ” යනුවෙනි.

වර්මොන්ට් ප්‍රාන්ත ආණ්ඩුකාර ෆිල් ස්කොට් ද ට්‍රම්ප්ගේ තීරණය “සුළු හා බලාපොරොත්තු සුන් කරවන ක්‍රියාවක්” ලෙස විවේචනය කර තිබේ.

ලේක් ඔන්ටාරියෝ යන නාමය ආදි වෙන්ඩාට් ජනතාවගේ භාෂාවෙන් ආරම්භ වූවක් බව සඳහන් කරන වෙන්ඩාට් ජාතියේ ප්‍රධානී පියර් පිකාර්ඩ්ද මෙම නම වෙනස් කිරීමට විරෝධය පළ කර ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්