header logo
Vallibel FD
Valible Le

සයුරෙන් එතෙර

ඉම්රාන් ඛාන් ගැන තොරතුරු ඉල්ලයි

ඉම්රාන් ඛාන් ගැන තොරතුරු ඉල්ලයි

පාකිස්තාන බලධාරීන් විසින් තම නැන්දණියන් තිදෙනා පැහැරගෙන ගොස් තවමත් රඳවාගෙන සිටින බවත්, ඔවුන්ගේ තත්ත්වය හෝ ඔවුන්ව රඳවා තබා ගැනීමට හේතු පිළිබඳව කිසිදු තොරතුරක් තම පවුලේ අයට හෝ නීතිඥවරුන්ට ලැබී නොමැති බවත් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පුත් කාසිම් ඛාන් පවසයි.

සෞදියේ ගුවන්තොටුපොළ දෙකකට හූති ප්‍රහාර - 3ක් මරුට 36කට තුවාල

සෞදියේ ගුවන්තොටුපොළ දෙකකට හූති ප්‍රහාර - 3ක් මරුට 36කට තුවාල

සෞදි අරාබියේ අභා (Abha) සහ කිංද කාහ්ලිඩ් (King Khalid) ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත එල්ල වූ ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 36 දෙනෙකු තුවාල ලබා ඇති බව සෞදි සිවිල් ගුවන් සේවා සාමාන්‍ය අධිකාරිය නිවේදනය කර තිබේ.

ඉරානය සමඟ ගනුදෙනු කරන විදේශීය මුල්‍ය ආයතනවලට අමෙරිකාවෙන් දැඩි අනතුරු ඇඟවීමක්
NEWS ALERT

ඉරානය සමඟ ගනුදෙනු කරන විදේශීය මුල්‍ය ආයතනවලට අමෙරිකාවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ඉරානය හෝ එරට සම්බාධකවලට ලක්ව ඇති මුල්‍ය ක්ෂේත්‍රය සමඟ සබඳතා පවත්වන විදේශීය මුල්‍ය ආයතනවලට එරෙහිව පූර්ව දැනුම්දීමකින් තොරව සම්බාධක පැනවීමට මෙන්ම සිවිල් සහ අපරාධමය දඬුවම් පැනවීමට කටයුතු කරන බව අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.